මුගේ ෆිල්ම් ඔක්කොම එකම වගේ ඇයි බන්?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,309
    21,315
    113
    මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්. :eek::eek::eek::frown::frown::frown:

    images
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,644
    14,761
    113
    35
    Spain
    ඌගෙන් ඔය කතාව අහල තියෙනවා, එතකොට කියල තියෙන්නේ පොඩි කාලේ ලන්ඩන් වල හැදුනු පරිසරය එක්ක ඌ දන්නා දේවල් කියල, අනික ඌ වෘත්තීය නළුවෙක් නෙවෙයි කියලත්. නළුකමට ආවේ මොකක්දෝ වාසනාවක් නිසා කියල.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,315
    113
    ඒ උනාට කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම්ස්..............☺️
    ඒත් අන්තිම ෆිල්ම් එක බලඩ්ඩි කම්මැළි හිතුනා බන් (Mutiny). බී කීපර එකත් සේම් ප්ලොට් වගේ ඊට කලින් බැලුවෙ wrath of man ඒකත් මුගේ පුතා මරපු එකා හන්ට් කරන එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,655
    113
    Colombo, Sri Lanka
    ඒත් අන්තිම ෆිල්ම් එක බලඩ්ඩි කම්මැළි හිතුනා බන් (Mutiny). බී කීපර එකත් සේම් ප්ලොට් වගේ ඊට කලින් බැලුවෙ wrath of man ඒකත් මුගේ පුතා මරපු එකා හන්ට් කරන එක.
    ඒකනම් ඇත්ත. ඒ උනාට දැන් බලන්න තරම් හරිහමන් එකක් ඇත්තෙම නැහැ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,193
    113
    ඉතින් බං ඌව ගන්න චිත්‍රපටි වල එපෑ ඌ රඟපාන්න. නැත්තං ඉතින් ඌ චිත්‍රපටියක් හදාගෙන රඟපාන්න ඕනේ. හැබැයි මම නම් ඌ රඟ පාපු වෙනස් කතා තියෙන ෆිල්ම්ස් තුත් බලලා තියෙනවා. අර මෙගඩලොන් එකේ තියෙන්නේ මෝරුන්ගේ සීන් එකක්නේ.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,722
    31,037
    113
    අපායෙ දොරකඩ
    🆙

    මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්. :eek::eek::eek::frown::frown::frown:

    images

    These might be worth a watch ¯\(°_o)/¯

    Lock, Stock and Two Smoking Barrels (1998)
    Snatch (2000)
    The Bank Job (2008)
    Redemption (2013)
    Revolver (2005)
    Blitz (2011)
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,946
    113
    kandy
    හොලිවූඩ් ෆිල්ම් වල බාගෙට බාගයක් ඉන්නේ ex CIA නැත්නම් FBI agent ලා ..
    උන්ගේ කලින් කසාදෙ කැඩිලා

    දුවෙක් ඉන්නවා .. එකී හෙන මීටරේ ..
    කොහෙන් හරි අහිංසක රුසියන් කාරයෙකුත් ඕකට ගැවෙනවා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,388
    41,406
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්. :eek::eek::eek::frown::frown::frown:

    images
    This is what I've been saying since day one.
    Just watch The Transporter and be done- cos thats his Best.