මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්. 

මූ ඩයිවින් කරපු එකෙක්ලු නේ. පිහිනුම් ක්රීඩකයෙක්Mu dancer kenek yako.
ඒත් අන්තිම ෆිල්ම් එක බලඩ්ඩි කම්මැළි හිතුනා බන් (Mutiny). බී කීපර එකත් සේම් ප්ලොට් වගේ ඊට කලින් බැලුවෙ wrath of man ඒකත් මුගේ පුතා මරපු එකා හන්ට් කරන එක.ඒ උනාට කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම්ස්..............![]()
ඒකනම් ඇත්ත. ඒ උනාට දැන් බලන්න තරම් හරිහමන් එකක් ඇත්තෙම නැහැඒත් අන්තිම ෆිල්ම් එක බලඩ්ඩි කම්මැළි හිතුනා බන් (Mutiny). බී කීපර එකත් සේම් ප්ලොට් වගේ ඊට කලින් බැලුවෙ wrath of man ඒකත් මුගේ පුතා මරපු එකා හන්ට් කරන එක.
මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්.
![]()
This is what I've been saying since day one.මුගේ ලගම හිතවතෙක්ට ෆැමිලි මෙම්බර් කෙනෙක්ට මොකෙක් හරි එකෙක් ගෙමක් දෙනවා ඊට පස්සෙ මූ ඌව හන්ට් කරනවා තුවක්කු බෝම්බ ලොකෙ තියෙන ඔක්කොම ආයුද පාවිච්චි කරලා. මූ එක්ස් කොප් ඔර් මිලිටරි නැත්නම් අන්ඩර් කවර්.
![]()