Metro බස් වලට බස්ගැමුනුගෙ සගයන්ගෙන් විශාල පීඩනයක් එල්ල කරයි - රජයෙන් පියවරක් ගත්තෙ නැතිඋනොත් මහ විනාශයක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,293
    3,115
    113
    අඩෝ මෙහෙම ගියොත් ඉම්පෝර්ට් කරපු මෙට්‍රො බස් වලින් වැඩක් නැති වෙයිද ?

    ගම් වල ගොඩයන්ට මේකෙ ඇතුලෙ පොඩියට පාටිශන් කරලා කාමර ටිකක් හැදුවනම් පැයට රෙන්ට් කරන්නත් පුලුවන්

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,177
    2,040
    113
    Colombo, Sri Lanka.
    අඩෝ මෙහෙම ගියොත් ඉම්පෝර්ට් කරපු මෙට්‍රො බස් වලින් වැඩක් නැති වෙයිද ?

    ගම් වල ගොඩයන්ට මේකෙ ඇතුලෙ පොඩියට පාටිශන් කරලා කාමර ටිකක් හැදුවනම් පැයට රෙන්ට් කරන්නත් පුලුවන්

    me Ai da ban?
     
    • Haha
    Reactions: Inigo Montoya

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    අඩෝ මෙහෙම ගියොත් ඉම්පෝර්ට් කරපු මෙට්‍රො බස් වලින් වැඩක් නැති වෙයිද ?

    ගම් වල ගොඩයන්ට මේකෙ ඇතුලෙ පොඩියට පාටිශන් කරලා කාමර ටිකක් හැදුවනම් පැයට රෙන්ට් කරන්නත් පුලුවන්

    bus eka kohomada Balance karaganna da driving karaddi. kadu addoth ehema engine overload wenawa. pallamata giyoth break nam sorry tama. 🤣
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,732
    31,059
    113
    අපායෙ දොරකඩ
    අඩෝ මෙහෙම ගියොත් ඉම්පෝර්ට් කරපු මෙට්‍රො බස් වලින් වැඩක් නැති වෙයිද ?

    ගම් වල ගොඩයන්ට මේකෙ ඇතුලෙ පොඩියට පාටිශන් කරලා කාමර ටිකක් හැදුවනම් පැයට රෙන්ට් කරන්නත් පුලුවන්

    "Mobile Love Hotel" එකක් කරන්න හොදයි. Reflective privacy film දැම්මනන් තවත් හොදයි. 😈
     
    • Haha
    Reactions: Inigo Montoya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,916
    113
    Gampaha
    ඔය ටයිල් සීන් එක ඇත්තටම කරල තිබුණ නේද..

    බස් වල චැසි හදන්නෙ ඇඹරෙන්න... චැසි පාස්සන්නෙ නෑ, රිවට් කරල තියෙන්නෙ, වංගු වලදි ඇඹරිලි වලට ඔරොත්තු දෙන්න තමයි එහෙම හදන්නෙ...

    ටයිල් ඇල්ලිල්ලෙන් වැඩ දෙකක් වෙන්න පුලුවන්, ටයිල් එකයි, මෝත එකයි හොඳ කොලිටි එකක්නං චැසියෙ ෆ්ලෙක්සිබිලිටි අඩු වෙලා, චැසි ක්‍රැක් වෙන්න බලනව...
    ටයිල් එක බාලයිනං, වංගු දෙක ගන්නකොට චැසිය බේරිලා ටයිල් ක්‍රැක් වෙනව..😀
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    ගැම්ම ගැම්ම කියලා video කරන්නේ bus පික්කෝ සුදු තාත්තිල....

    මගේ කොල්ලත් රු . 1000 speaker කබලකට bus සින්දු දාපු pen එකක් ගහගෙන නටනවා. උගේ ගැන්සියත් එක්ක..... 10, 11, 9, 5, 7, 6 වයස උන් ඉන්නේ.
     
  • Aug 21, 2026
    66
    88
    18
    ඔය ටයිල් සීන් එක ඇත්තටම කරල තිබුණ නේද..

    බස් වල චැසි හදන්නෙ ඇඹරෙන්න... චැසි පාස්සන්නෙ නෑ, රිවට් කරල තියෙන්නෙ, වංගු වලදි ඇඹරිලි වලට ඔරොත්තු දෙන්න තමයි එහෙම හදන්නෙ...

    ටයිල් ඇල්ලිල්ලෙන් වැඩ දෙකක් වෙන්න පුලුවන්, ටයිල් එකයි, මෝත එකයි හොඳ කොලිටි එකක්නං චැසියෙ ෆ්ලෙක්සිබිලිටි අඩු වෙලා, චැසි ක්‍රැක් වෙන්න බලනව...
    ටයිල් එක බාලයිනං, වංගු දෙක ගන්නකොට චැසිය බේරිලා ටයිල් ක්‍රැක් වෙනව..😀
    චැසිය ක්රැක්වෙන්න තරම් හයිය ටයිල් කොහෙද හුත්තො තියෙන්නෙ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Owa karanne jeppo ma thamai ubalaa wage moda maalima gonnu theth karanna..nathnam me tharam kal une nathi ewa cheena bus lankawata genawata passe karanna hethuwak naha ne..😅
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,520
    912
    113
    three weel ekak hari gannon.. hama pakayama oka kaloth tile keli anila marena seen ekak..
    Safe nane bn?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,063
    1,695
    113
    ගැම්ම ගැම්ම කියලා video කරන්නේ bus පික්කෝ සුදු තාත්තිල....

    මගේ කොල්ලත් රු . 1000 speaker කබලකට bus සින්දු දාපු pen එකක් ගහගෙන නටනවා. උගේ ගැන්සියත් එක්ක..... 10, 11, 9, 5, 7, 6 වයස උන් ඉන්නේ.

    kanata dekak gahala, kamareta dala dora wahapan
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    ගැම්ම ගැම්ම කියලා video කරන්නේ bus පික්කෝ සුදු තාත්තිල....

    මගේ කොල්ලත් රු . 1000 speaker කබලකට bus සින්දු දාපු pen එකක් ගහගෙන නටනවා. උගේ ගැන්සියත් එක්ක..... 10, 11, 9, 5, 7, 6 වයස උන් ඉන්නේ.
    UBALA JEPPONTA NEDA CHANDE DUNNE