පිටකොටුව බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රාකළ 1029ක් සොයා ඔවුන් ලවා එම ස්ථාන පිරිසිදු කරවයි

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    wenama spot ekak nadda bulat kela gahanna? bittiyak wen karala, deshapaluwange photo tikak alawala tibba nam watinawa oya wadeta..
    දෙතුන් දෙනෙක් කෙල ගහපු එකකට කොහොමද බන් ඒ දිහා බලාගෙන කෙල ගහන්නේ
    sick cringe GIF
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    මරදානේ IT city එක ඉස්සරහ bus halt එකේ පට්ට හුජ්ජ ගඳයි. රෑ වෙනකන් වැඩ කරලා යන ගමන් ඔතන හුජ්ජ කරලා යනවා ඇති IT ඔස්තාර් ලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,346
    20,981
    113
    හස්තිශෛලපුර
    මරදානේ IT city එක ඉස්සරහ bus halt එකේ පට්ට හුජ්ජ ගඳයි. රෑ වෙනකන් වැඩ කරලා යන ගමන් ඔතන හුජ්ජ කරලා යනවා ඇති IT ඔස්තාර් ලා.
    IT ඔස්තාර් la payin yanne na ban.. aniwa oka civil ewunge wedak,...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,155
    4,335
    113
    Sri Lanka
    මෝඩ නීති, ඔය පොල්පොට් පන්නයේ නීති. කරන්න ඕන ඉකෙන දඩයක් ගහල යවන එක මිසක් උන්ට කියල සුද්දකිරිල්ල නෙවේ.
    රුපියල් 50,000 ක වගේ දඩයක් ගැහුව නම් අන්න හැදෙනව. ආයෙ මලාට වැඩේ කරන්නෙ නෑ. ගෙවන්න බැරි නම් දවස් 21 ක් ඇතුලෙ තියන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ඇත්තටම විටක් කන එවුන් හරිම අඩුයි. ගොඩක් අය ෂොට් එකක් දාල, ගුලියක් කාල cover up එකට තමයි විට කන්නේ. මමත් සති අන්තේ කිහිපයක් කනවා. ටිකක් බීලා විටක් කාපුවහම මරු ආතල් එකක් එන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,943
    2
    2,263
    113
    On a Cloud
    රුපියල් 50,000 ක වගේ දඩයක් ගැහුව නම් අන්න හැදෙනව. ආයෙ මලාට වැඩේ කරන්නෙ නෑ. ගෙවන්න බැරි නම් දවස් 21 ක් ඇතුලෙ තියන්න ඕන.
    eka thama karanna onee.. Eth machan jails walath ida nanee.. ekath prsnayak
     
    • Like
    Reactions: Inigo Montoya

    vito

    Well-known member
  • May 5, 2008
    11,000
    1
    12,361
    113
    අදාළ නෑ නේ
    මෝඩ නීති, ඔය පොල්පොට් පන්නයේ නීති. කරන්න ඕන ඉකෙන දඩයක් ගහල යවන එක මිසක් උන්ට කියල සුද්දකිරිල්ල නෙවේ.
    bus eka elogena awilla bahala bulath kela paarak gahanakotama maattu unaada? :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ නීති, ඔය පොල්පොට් පන්නයේ නීති. කරන්න ඕන ඉකෙන දඩයක් ගහල යවන එක මිසක් උන්ට කියල සුද්දකිරිල්ල නෙවේ.

    දඩ ගෙවන්න උන් ගාව සල්ලි නැත්තං මොකක්ද කරන්න ඕන? 🤌🏼
    දැනටම පිරිල ඉන්න හිරේට දාලා තව දෙතුන් දෙනෙක් මරලා උබලගෙ බංකොළොත් පොන්නප්පුලාට තව කුමන්ත්‍රණයක් කරන්න චාන්ස් එකක් දෙන්නද? හා 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    දඩ ගෙවන්න උන් ගාව සල්ලි නැත්තං මොකක්ද කරන්න ඕන? 🤌🏼
    දැනටම පිරිල ඉන්න හිරේට දාලා තව දෙතුන් දෙනෙක් මරලා උබලගෙ බංකොළොත් පොන්නප්පුලාට තව කුමන්ත්‍රණයක් කරන්න චාන්ස් එකක් දෙන්නද? හා 😂
    දඩ ගෙවන්න සල්ලි නැත්නම් කොමියුනිටි සර්විස් වලට දාපන්. ඔය ආමි එකේ උන් දෙන දඬුවම් වගේ ගොන් ජෝක් නොකර.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    දඩ ගෙවන්න සල්ලි නැත්නම් කොමියුනිටි සර්විස් වලට දාපන්. ඔය ආමි එකේ උන් දෙන දඬුවම් වගේ ගොන් ජෝක් නොකර.

    ඉතින් ඕක තමයි කොමියුනිටි සර්විස් කියන්නෙ බයිසන් 🤌🏼😹😹