ID එක අරගෙන ආවෙ නෑ කියල පොලීසියෙන් ලේ එන්න ගහලා...

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    තාත්තා වෙනුවෙන් මුලු පොලීසියක් එක්ක ගේම ඉල්ලපු මේ කොල්ලා වෙනුවෙන් මුලු රටම හිට ගන්න ඕනි වෙලාවක්.

    786890852_1617427226563903_2333556572681504254_n.jpg

    ------ Post added on Aug 25, 2026 at 12:39 PM

    වීඩියෝ එක
    ------ Post added on Aug 25, 2026 at 12:40 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,497
    113
    රාජ්‍ය සේවයේ ඉන්න ඔය වගේ බල්ලෝ නිසා තමයි රටටම හෙණ ගැහිලා තියෙන්නේ...මේ මනුස්සයා අවුරුදු 13ක් නඩු කියනවා සක්කිලි දොස්තරලා ඕනකමින් වයිෆ්ව මැරුව නිසා.

     
    • Sad
    Reactions: Mr.dark

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    හේතුව මොකක්ද දන්නෙ නෑ. නිකන්ම ඇදගෙන ගිහිල්ල ගහන එකක් නෑනේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම වගේ නම් තාත්තාව හොස්පිටලයිස් කරනවා..ඉටපස්සේ , රෝහල් පොලීසිය හරහා පැමිනිලලක් දානවා..ඊට පස්සේ ලෝයර් කෙනෙක් අල්ලලා..හොද වන්දියක් ගන්නවා ගහපු පෙලිස් නිලධාරියාගේ සැලරි එකෙන්...
     
    • Like
    Reactions: Inigo Montoya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    pora beela idala tiyenne. ID eka illuwama ne kiyala. passe policyata kudalan gihin gahala. tawa monahari case tiyenawada danne ne.
    Bila inna eka neethiyen thanam na, bila inne kasippu unath u kasippu wikinuwe nathnam man danna tharamata ekath waradak nemei (polisiyata kudalan yanna), bonna yana eka ID eka aran yanne na. ID eka nathi una kiyala kelin inna pana nathi wayasaka manussayek allan pada show eka dnne ona na. e miniha bila kiyala pampori gahana polisiya bonne saruwath nemeine.

    sure ekata uncle karaya bila inna nisa arunta mala panina deyak kiyanna athi, eth oya wage wayasaka minihekta gahanna polisiuyata baha. reasonable threat to safety nathnam gahanna karanna ba.
    me mama kiwwe mama danna tharamata. dan okata naduwak danawa kiyanne, ammo epa wenawa. rasthiyaduwa. polisiyenma JMO reports aragena usawiyata dena eka delay karanawa masa ganan, ethakota apita rasthiyaduwa nisa case eka epa wela atha arina nisa. ita passe anith ewatath polisiya kisi bayak nathuwa usawiye boru baila gahala time pass karanawa. Judge lata owa dakkama samahara welawata polsiya ekka yaka naginawa, mama as dekata dakala thiyanawa. ehema yaka nagala judge sadde dapuwama onna delay wechcha ewa ikmanata enna gannawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,979
    13,881
    113
    🤍
    okata nithiyen krnn pluwn deyk na mama dnna trmin

    oka police antry dmmt danna wenne okunge policiyemane

    NIthiya athata ganna eka thama best ma option eka

    Kalayath ekka incident eka yata yanna dila balan innawa

    Hebai gahapu unwa Mathaka thiyan idala himita himita ekin ekata pali ganna one
     
    • Like
    Reactions: Matsola

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,843
    15,142
    113
    35
    Spain
    වැරදිකාරයෙක් වුනත් ගහන්න අයිතියක් නෑ බන්. පොලීසියේ ඉන්න සමහර මන්ද මානසික උන් හිතා ඉන්නේ උන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: thomian and dillido

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    ඇතුලේ ඉන්න ගෙරියෝ එකෙක් වත් යුනිෆොර්ම් නෑ නේ?

    වැඩ තහන්ම් කරන්න ඕනේ රාකජාරී වෙලාවේ ෆුල් යුනිෆොර්ම් නැතුව හිටිය කියල,
    මුං හිතං ඉන්නේ පොලිසිය කියන්නේ උසාවිය වගේ දඬුවම් දෙන තැනක් කියල,

    ඒ කොල්ලට ඔන්න බලපං රස්නේ බහිනකං ඉඳලා ඕකුන් 54 දාලා ඇප නැතුව ඇතුලට යවනව එච්චරට ගෙරියෝ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,272
    6,792
    113
    East Blue (Goa Kingdom)
    මේවා වෙනස් වෙන්නේ නැහැ
    මේවට නීති හදනකන් ඡන්ද වලින් යන උන් .

    හරියට පැහැදිලි මේවට ගන්න ඕන action , රස්සාවෙන් දොට්ට දාන ඒවා , මුන්ට අපරාධ නීතිය ක්‍රියත්ම කරන ඒවා පැහැදිලි නීති හදනකන් ඕව වෙනස් වෙන්නේ නැහැ ,
     
    Last edited: