එලකිරි එකට කෙලවෙන ලකුනු!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,157
    861
    113
    මේ ටිකේ සමාජයෙ කතා වන / ගෘප් විකෘති දේවාල් ගැන යනවා එ ගමන්ම කාන්තා අයිතිවසිකම් ගැනත් හඩ නැගෙනවා සහා 30 feminism හො කාන්තාවන් ට සෙෆ් රටක් හදන්න උත්ගෝශනය යන්න ඉන්නෙ / එත් එලකිරි එකෙ මේ සමහරක් කතාවෙන 18+ සහා කමෙන්ට් සම්බන්දයෙන් එයලා පියවර ගනි
    මේ සයිට් එක වහන්න වෙන්නෙ ❤️🙏

    අපරාදෙ සයිට් එක
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,893
    11,398
    113
    මේක ලංකාවේ සයිට් එකක් නෙමේනේ , කොහෙවත් තියෙන සයිට් එකක් , මේකේ පිටරට උන් සිංහලෙන් වචන ටයිප් කොරනවා එච්චරයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,006
    12,094
    113
    Feminist la wirudda ganu pahath karanawata. Meke samaharu shanudri deviya kiyala dewala hadan wandinne.. lol
    Sex gana katha kalama mokadda waradda? Fb yt tiktok hama thanama thiyanawa.
    Dan iskole podi untath ugannanawa..
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,608
    2,509
    113
    මේ ටිකේ සමාජයෙ කතා වන / ගෘප් විකෘති දේවාල් ගැන යනවා එ ගමන්ම කාන්තා අයිතිවසිකම් ගැනත් හඩ නැගෙනවා සහා 30 feminism හො කාන්තාවන් ට සෙෆ් රටක් හදන්න උත්ගෝශනය යන්න ඉන්නෙ / එත් එලකිරි එකෙ මේ සමහරක් කතාවෙන 18+ සහා කමෙන්ට් සම්බන්දයෙන් එයලා පියවර ගනි
    මේ සයිට් එක වහන්න වෙන්නෙ ❤️🙏

    අපරාදෙ සයිට් එක

    ado math okama kalpana kara....meke inna asahanakarayo tika dakka gaman mekath iwarai :ROFLMAO: 🤌
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,157
    861
    113
    මේක ලංකාවේ සයිට් එකක් නෙමේනේ , කොහෙවත් තියෙන සයිට් එකක් , මේකේ පිටරට උන් සිංහලෙන් වචන ටයිප් කොරනවා එච්චරයි
    😂
     
    • Haha
    Reactions: wissnshaftler

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,157
    861
    113
    Sex gana katha kalama mokadda waradda? Dan iskole podi untath ugannanawa..
    Feminist la wirudda ganu pahath karanawata. Meke un shanudri deviya kiyala wandinne..
    අනෙ මන්දා බන් එත් ඉතින් එයාට වැන්දට අපිට වැන්දෙ නැ කියලා ප්‍රශ්නයක් යයිද දන්නැනේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,157
    861
    113
    ado math okama kalpana kara....meke inna asahanakarayo tika dakka gaman mekath iwarai :ROFLMAO: 🤌
    ඔව් අර වැඩියෙන් බෞද්ද ආගමට බනින්නෙ මෙකෙ වෙනම ඉන්නවා සෙට් එකක් අන්න උන් වැඩි පුර ඔය විකෘති ගෘප් වල ඉන්නෙ

    🥱ඉවරයි
    ------ Post added on Aug 26, 2026 at 12:06 PM

    @Naughtykolla48 අර කමෙන්ට් ටික දාපන්
    මොනාද
    ------ Post added on Aug 26, 2026 at 12:07 PM
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    426
    422
    63
    මේක...
    ElaKiri
    මේක මිනිසුන්ට අයිති එකක් නෙවෙයි...

    නමින් තේරෙනවනේ...

    පරිබෝජනයට පමණි
     
    • Like
    Reactions: wissnshaftler

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,157
    861
    113
    කෑවනම් බිව්වනම් නිදාගනින් පකෝ 🤡
    මම කිව්වෙ මම කරන දෙයක් නෙමෙ 30 පස්සෙ වෙන දෙයක්
    මෙකෙන් හොදක් වෙයි / ඔය බෞද්ද ආගමට බනින උන්දලාගෙ මූණ දැකගන්න
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    426
    422
    63
    මම කිව්වෙ මම කරන දෙයක් නෙමෙ 30 පස්සෙ වෙන දෙයක්
    මෙකෙන් හොදක් වෙයි / ඔය බෞද්ද ආගමට බනින උන්දලාගෙ මූණ දැකගන්න
    2029 පස්සෙ අපේනේ.... ඒක් නිසා වහන්න් වෙන්නෙ නෑ...