සීනි කෙසෙල්. මන් හිතන්නේ ලංකාවේ ආවේනික කෙසෙල් වර්ගයක්
| Lady finger banana | |
|---|---|
|
Lady Finger banana fruit | |
| Hybrid parentage | Musa acuminata |
| Cultivar group | Sucrier subgroup of the AA Group[1][2][3][4][5] |
| Cultivar | 'Lady Finger' |
| Origin | Malaysia[1] Indonesia[2] |
ඵහෙනම් ලංකාවට අාවේණික ඒවා නැතුව අැති..![]()
පිටරට තියෙනවා ශ්‍රී ලංකාවේ අපි දැකලවත් නැති කෙසෙල් ජාතිඅැබුල් කෙසෙල් බං ඒ..සීනි කෙසෙල් තායිලන්ඩ්,මැලේසියාවේ, වියට්නාම් වලත් තියෙනවා..
මේක හරි වෙන්න ඕන... ලංකාවේ තියෙන එක ලංකාවට ආවේනික ඇති.වෙරළු (Ceylon Olive)
දූරියන් , වරකා සහා , රඹුටන් බලන්න ඕන නම් thailand , malaysia සහා පිලිපීන් ගිහිල්ලා බලපන්. ශ්‍රී ලංකවේ නැති වරකා ජාති හිටන් එහේ තියෙනවාසමහර අඹ ප්‍රභේද, වරකා ප්‍රභේද.
Eg: ඇටඹ, ගිනි වරකා.
බල්ලෙක්ට කන්න බෑ.දූරියන් , වරකා සහා , රඹුටන් බලන්න ඕන නම් thailand , malaysia සහා පිලිපීන් ගිහිල්ලා බලපන්. ශ්‍රී ලංකවේ නැති වරකා ජාති හිටන් එහේ තියෙනවා
හිඹුටු නේ අර ජපන් උන් DNA ඉස්සුවා කියන්නේ. අනේමන්ද ඇත්තද කියලා.ඇටඹ, වල් දෙල්, හිඹුටු
අපි ඉස්කෝලේ මේවා ගැන ඉගෙනගන්නකොට ඉන්ටර්නෙට් තිබුනේ නැහැ ! ඒ නිසා පොත් පත් වලින් ඔබ්බට ගිහිල්ලා අපිට මේ ගැන හොයන්න බැරි වුණා. අද අපිට අන්තර්ජාලය තියෙන නිසා මේකේ ඇත්ත නැත්ත අද අපිට හොයල බලන්න හැකියාව තියෙනවාඅපට අපෙමයි කියලා පළතුරක් වත් නැත්ද කොහෙද.
ඒ උනාට කියන්නේ අපි one of the highest biodiversity in the Asia.
ජම්බු ඕන තරම් පිට රට තියෙනවා බන්ජම්බු

මට වැරදුනා. හිඹුටු ඉන්දියාවේ තියෙනවලු.හිඹුටු නේ අර ජපන් උන් DNA ඉස්සුවා කියන්නේ. අනේමන්ද ඇත්තද කියලා.
කාපු වර්ගේ මොකක්ද ? දූරියන් වර්ග එකසිය ගණන් තියෙනවා thailand වල තියෙනවා . Monthong , Chanee , Kan Yau Musang King , Black Thorn , D24 try කරලා බලපන්.බල්ලෙක්ට කන්න බෑ.
ලංකාවේ වරකා, දූරියන් රස මට සෙට් වෙලා නෑ south east asia වල.
තිඹිරි තියෙනවද?බිලිං තියෙනවා පිටරට