සමහර අඹ ප්‍රභේද, වරකා ප්‍රභේද.
Eg: ඇටඹ, ගිනි වරකා.
ඇටඹ නං ලංකාවෙ විතරක් වෙන්න පුලුවන්
අඹ වර්ග නං හිතා ගන්න බැරි තරම් ඒවා ඉන්දුනීසියාවෙදි එහෙම දැකලා තියනවා
ගිනි වරකා නං පුතේ වෙන රටවල මම දැකලා තියනවා
දූරියන් , වරකා සහා , රඹුටන් බලන්න ඕන නම් thailand , malaysia සහා පිලිපීන් ගිහිල්ලා බලපන්. ශ්‍රී ලංකවේ නැති වරකා ජාති හිටන් එහේ තියෙනවා
දූරියන් ලංකාවට වඩා හොඳ ඒව වෙන රටවලදි මම කාල තියනවා
ලංකාවෙ ගොඩක් තියෙන්නෙ සොෆ්ට් ඒවානේ
මම කාල තියනවා පොඩ්ඩක් ක්‍රිස්පියට හැපෙන වර්ග පට්ටම රස ඒවා.
ලංකාවෙ ගොඩක් පලතුරු වර්ග තියනවා ගොඩක් රටවලට සාපේකශව ගත්තම (Europe, NZ, Ausi වගේ ගත්තම වර්ග ගොඩක් නැහැනේ)
හැබැයි Vietnam, Thailand, Indonesia, Malaysia වගේ රටවලත් ලංකාවෙ තියන සේරම පලතුරු වර්ග සහ තව වෙනස් වර්ගත් තියනවා.
ඔය South america පැත්තෙ බ්‍රසීල් වල එහෙමත් ලංකාවෙ වගේ ගොඩක් පලතරු තියනවා කියලා අහල තියනවා.