මන් දන් නැති නිසා අහන්නෙ , මේකට නීතිමය පියවර ගත්තද ? නඩු දැම්මද , දඩයක් ගැහුවද? මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර...