අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    රෙදි නැති ඩෝබියෙක් දාපු පොස්ට් එකක්. ඕව දැන් ගණන් ගන්නේ ජේවීපී කාලකන්නි විතරයි
    බලපන් ඌ පචයගේ පෝස්ට් ශෙයා කරලා තියෙන හැටි 🤮
     
    • Haha
    Reactions: nppcheguevara

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    Pala kariya thopils wage eun wahanyakatawath happila marenne ona
    තෝ වගේ වහල් මඩ කැරියෝ අල්ලන් වදකාගාරයකට ගෙනත් ඇස් වහලා පුකට කටුකම්බි දාලා කරකවනවා බලන්න ඕන පුටුවකට වෙලා වයින් පාරක් ගහන ගමන්
     
    • Haha
    Reactions: chathura414

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    මම නිකමට අහන්නෙ. ඒ කාලෙ සමහරවිට උනත් නැතුව ඇති මාත් නෑ. ඒත් ඇත්තටම අර බටලන්දෙ මිනිස්සු මරන්න රනිල් අණ දීල උදවු කළේම නැතුව ඇතිද? මිනිස්සු 60,000ක්? කොහොමද රනිල්ගෙ ඒකට තිබ්බ involve එක?
    මම නිකමට අහන්නෙ. මට ඕක තේරෙන්නැති ප්‍රශ්නයක් තියෙනවා. රනිල්, බටලන්ද, ගැන නැතුව මෙහෙම ඇහුවොත්.

    ඔන්න උඹ රටේ ජනාධිපති. රටේ සිවිල් කැරැල්ලක් තියෙනවා. රටේ සේරම සිවිල් මිනිස්සුන්ට රෑට ලයිට් එකක් දාගන්ඩ බෑ. මිනියක් උස්සන්න බෑ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදී නීතිය අනුව නෙමෙයි මිනිස්සු ඉන්න ඕනේ කැරැල්ල කරන උන්ගේ නීතිවලට අනුව. නැත්තං දඬුවම මරණය. තත්වය දරුණු වේගන එනවා නම් ඒක පාලනය කරන්න ජනාධිපති විදියට උඹ මොකද කරන්නේ? සමස්ත සිවිල් ජනතාවගේ නිදහස ලබාදෙන්නේ උඹ මොනව කරල ද ?

    උත්තරේ රනිල්වත් බටලන්ද වත් ගාවගන්නේ නැතුව ඕනේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    image.png
    වැසිකිළි කැසිකිළි ලක්ෂ 27 . ඩෝබියෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

    August 25, 2025 at 12:40 pm | lanka C news
    අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවසැරිය විමසීම සඳහා 25 අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබේ.

    අග්‍රාමාත්‍යවරිය එලෙස රෝහලට පැමිණියේ හිටපු ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

    තවද, ඔවුන් දෙදෙනා රෝහලේ පැය දෙකකට වැඩි කාලයක් ගත කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

    :ROFLMAO: 🤌
    හරිනිට විස්වාසභන්ගයක් ගේමු..:rofl::rofl:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මම කොහොමද බං දන්නේ... මම කිව්වේ ඔවා ඔප්පු කරන එක උන් උන්ගේ වැඩක්...

    එක එකා පත්තර වල කියන ඒවයි TV වල කියන ඒවයි ගෙඩි පිටින් විශ්වාස කරන්න මට උබලාට වගේ මොලේ අමාරුවක් නෑ...
     
    • Haha
    Reactions: Mr Bones

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ගමේ බෝක්කු උඩ , විල් පාක් එකේ ඉදන් රට හදන්න ටෝක් දීපු ජෙප්පෝ ටික තමයි නොන්ඩි උනේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    In Sri Lanka when a person is sick or dead we forget rivalry and attend.
    Did PM got approval from Pellawatte HQ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    me wana wita awa aya
    mahinda, fonseka, namal, shiranthi, lal kantha, nilanthi, rohitha, wijitha herath, hundunnetti, us ambassador, India & british high commissioners
     
    • Like
    Reactions: Yin And Yang