වසර 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ඇඟිලි 10ම කඩන් ඉන්න මම මේ විදිහට අපහාස විඳින්න කැමැති නැහැ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,887
    17,113
    113
    Itin me huttata eka angillak kadunata passe cricket gahana eka nawattanna tibbane. Mu nikan pinata cricket gahuwa wagene kathawa. Ochchara salli hambenawa nan kakule angili 10th kadagena math sellan karanawa.
    Karata passe kendiri gaana eka thama iwasanna bari.
     
    • Like
    Reactions: wpril5

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ඇඟිලි කඩාගෙන තියෙද්දිත් මයිනට සෙට් වෙලා ජනතා සේවයට එන්න හැදුවා, ඒක හරිගියෙ නැති පාර සජියට සෙට් උනා.
    ක්‍රීඩාවට දක්ෂතාවයක් තියෙනවා, ඒත් කැරිම අපත චරිතයක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,749
    17,076
    113
    35
    Spain
    ඇඟිලි කඩාගෙන තියෙද්දිත් මයිනට සෙට් වෙලා ජනතා සේවයට එන්න හැදුවා, ඒක හරිගියෙ නැති පාර සජියට සෙට් උනා.
    ක්‍රීඩාවට දක්ෂතාවයක් තියෙනවා, ඒත් කැරිම අපත චරිතයක්.
    ඉතින් බන් ඌ කැමති නම් ඌ කැමති පක්ෂයකට හේත්තු වෙලා දේශපාලනේ කරපු දෙන්. එකේ කිසිම ප්‍රශ්නයක් නෑ නේ. උඹලා එන විදියට ඉස්සරහට උඹලගේ මහා කොමිටියේ අවසරේ ඕන වෙයි මනුස්සයෙක්ට දේශපාලනේ කරන්නත්.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,235
    10,127
    113
    mu muslim ne issra. muge atha nama thuwan.

    HCqHfT7.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,355
    3,502
    113
    43
    Wakanda
    ඉතින් බන් ඌ කැමති නම් ඌ කැමති පක්ෂයකට හේත්තු වෙලා දේශපාලනේ කරපු දෙන්. එකේ කිසිම ප්‍රශ්නයක් නෑ නේ. උඹලා එන විදියට ඉස්සරහට උඹලගේ මහා කොමිටියේ අවසරේ ඕන වෙයි මනුස්සයෙක්ට දේශපාලනේ කරන්නත්.
    මයිනගෙ පුක හෝදන හින්ද
    "ඉතින් බන් ඌ කැමති නම් ඌ කැමති පක්ෂයකට හේත්තු වෙලා දේශපාලනේ කරපු දෙන්. එකේ කිසිම ප්‍රශ්නයක් නෑ නේ"