රට ඉන්න යාලුවෙක් මෙහෙම කිව්වා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම ආධාර කලා ලගදි විපතට පත් වෙච්ච අය වෙනුවෙන් මට පුලුවන් විදියට (ලොකුවට නෙම්) . රට ඉන්න පොර කිව්වේ දෙන්න එපා මචං ...පස්සේ ඉදලා දෙන්නලු. මොකද ආධාර ගන්න එවුන් මරා ගන්නවලු.. දෙන්නම හොද නෑලු. මට හිතෙන්නේ එයාලා ට සහකම්පනය නෑ වගේ

    මට හිතෙන්නේ තව කෙනෙකුගේ විපතක් දැක්කම කදුලින් තෙත්වෙන හදවත් ඔය කිව්වට නැහැ බන්. හරිම කලාතුරකින් බොහොම සීමිත පිරිසකට පිහිටන්නේ....අපි දෙන ආධාර අපි දෙන්නේ යහපත් සද්බාවෙන් නම්...කොන්දේසි විරහිතව නම්...එච්චරයි නේ බන්....

    අනික අද මම දැක්කා. අර පස්වලට වටවෙච්ච වීඩියෝ වගයක්..අඩෝ සංසාරේ එපා වෙනවා බන් ඒවා දැක්කම. මයියොක්කා උගුල්ලනවා වගේ . බන්... මල මිනි වැටිලා පදුරු අස්සවල් වල .

    ඒ මුකුත් ඕන නෑ..මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් ..පාරේ යන බල්ලෝ. ගෙවල් වලට එනකොට ගල්වලින් පොලුවලින් දමලා ගහන සක්කිලි තාමත් ඉන්නවා. අදත් මම එහෙම එකෙක්ව දැක්කා....අපේ සිසිටිවි එකෙන්..ඒ පැත්තට ආපු බලු නාම්බෙක්ට ගහලා පන්නනවා..

    මේ ලංකාවේ ඉන්නේ ධර්ම ලෝලීයෝ ..බණ අහනවා විතරයි...ප්‍රැක්ටිකල් ලයිෆ් එක ට අවබෝදයෙන් යුතුව ලං කරගන්න උන් ඉන්නේ බොහොම අතලොස්සයි. ටීවි එකේ එෆ් බී බණ ෆැන්ස්ලා...නොවී අැත්තටම මනුස්සකම ඉතුරු වුනු අය ඉන්නේ බොහොම පොඩ්ඩයි.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    . ගෙවල් වලට එනකොට ගල්වලින් පොලුවලින් දමලා ගහන සක්කිලි තාමත් ඉන්නවා. අදත් මම එහෙම එකෙක්ව දැක්කා....
    Thadi 💩 gahala yaddi pannuwada danne na 😬
     
    • Haha
    Reactions: Shamal3001

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Mata me para mukuth denna hitune ne ekektawath lankawe inna gam kariyo goda dekala.dena ekath hitha satutin nattan deela wedakuth ne.
     
    • Like
    Reactions: Shamal3001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    මම දැනට 7,500 ක බඩු අරන් දුන්නා.

    තව ජෙනි බැලුවා 52,000 -75,000 ට... ඇත්තටම ඕනේ තැනක් set වුනොත් අරන් දෙනවා.

    තව බීඩි විට අරක්කු අරන් දෙන්න අදහසක් තියෙනවා, දුකින් ඉන්න පිරිමි අයට.... දෙන්න තැනක් හම්බුනේ නෑ.

    අනාථ මිනිස්සු බලන්න නම් ගියේ නෑ.... මම ඉන්න පැත්තේ එහෙම අය නෑ.

    තව පොත්, ළමා සෙල්ලම් බඩු අරන් දෙන්න හිතාගෙන ඉන්නවා, අරනායක රාජගිරිය /අම්බලකන්ද පාසලේ ඉන්න අනාථ පවුල් වල ළමයින්ට.

    ඔයාලත් උදව් කරන්න , සුදුසු ස්ථාන තියෙනවා නම් දැනුවත් කරන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මම ආධාර කලා ලගදි විපතට පත් වෙච්ච අය වෙනුවෙන් මට පුලුවන් විදියට (ලොකුවට නෙම්) . රට ඉන්න පොර කිව්වේ දෙන්න එපා මචං ...පස්සේ ඉදලා දෙන්නලු. මොකද ආධාර ගන්න එවුන් මරා ගන්නවලු.. දෙන්නම හොද නෑලු. මට හිතෙන්නේ එයාලා ට සහකම්පනය නෑ වගේ

    මට හිතෙන්නේ තව කෙනෙකුගේ විපතක් දැක්කම කදුලින් තෙත්වෙන හදවත් ඔය කිව්වට නැහැ බන්. හරිම කලාතුරකින් බොහොම සීමිත පිරිසකට පිහිටන්නේ....අපි දෙන ආධාර අපි දෙන්නේ යහපත් සද්බාවෙන් නම්...කොන්දේසි විරහිතව නම්...එච්චරයි නේ බන්....

    අනික අද මම දැක්කා. අර පස්වලට වටවෙච්ච වීඩියෝ වගයක්..අඩෝ සංසාරේ එපා වෙනවා බන් ඒවා දැක්කම. මයියොක්කා උගුල්ලනවා වගේ . බන්... මල මිනි වැටිලා පදුරු අස්සවල් වල .

    ඒ මුකුත් ඕන නෑ..මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් ..පාරේ යන බල්ලෝ. ගෙවල් වලට එනකොට ගල්වලින් පොලුවලින් දමලා ගහන සක්කිලි තාමත් ඉන්නවා. අදත් මම එහෙම එකෙක්ව දැක්කා....අපේ සිසිටිවි එකෙන්..ඒ පැත්තට ආපු බලු නාම්බෙක්ට ගහලා පන්නනවා..

    මේ ලංකාවේ ඉන්නේ ධර්ම ලෝලීයෝ ..බණ අහනවා විතරයි...ප්‍රැක්ටිකල් ලයිෆ් එක ට අවබෝදයෙන් යුතුව ලං කරගන්න උන් ඉන්නේ බොහොම අතලොස්සයි. ටීවි එකේ එෆ් බී බණ ෆැන්ස්ලා...නොවී අැත්තටම මනුස්සකම ඉතුරු වුනු අය ඉන්නේ බොහොම පොඩ්ඩයි.
    පිලිවෙලකට දෙන ආධාරත් හොරකන් කරනවලු බන්, අර චතුරයා දාල තිබ්බෙ උන් දීපුවත් අන්තිමට මිනිසුන්ට ගිහින් නෑ කියලා. කාලකන්නි මිනිස්සු ඉන්නවා බන්.
     
    • Sad
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,003
    113
    ගොඩක් රට ඇතුලෙ අස්සවල් වල ඉන්න අයට හරිම අඩුවෙන් ආධාර ලැබෙන්නෙ, මොකද වාහන වලට එහෙම ඒවට යන්න බැරි නිසා
    අනික තමයි ආධාර බෙදනකොට ගොඩක් වෙලාවට ගං වතුරට අහු උනේ නැති ඒත් එදාවේල කරගන්න සෙට් එක අනිවා ඔය ආධාර දෙන තැන් වලට සෙට් වෙනවා

    බල්ලො ගෙදරට එන එක නං එපාම කරපු කේස් එකක්. සමහරවෙලාවට වාහනේ එලියට අරගන්න ගේට්ටුව අරින විනාඩි 5ට වත්ත ඇතුලට රිංග ගන්නවා.