හොර ගෑණුන්ට දේපල අරන් දුන්නු මාලිමා JVP පල්හොරු මාට්ටු වෙන එක නවත්වන්න ආණ්ඩුවෙන් රනිල්ගේ දූෂණ විරෝධී පනතට තවත් සංශෝදනයක්!

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    :lol: 🤌



    තමන්ගේ හොර ගෑනුන්ගේ නමට තබා ගන්නා හොර දේපළද දුෂණ අපරාධ නීතිය ප්‍රකාර රාජසන්තක කිරීමට යටත්වේ. එම නීතිය දුෂණ අපරාධ නීතියෙන් ඉවත් කිරීමට මාලිමාව තීන්දු කරමින් දුෂණ විරෝධී පනත සංශෝධන කර ගැසට් කර ඇත. හොර ගෑනුන්ගේ නමට දේපළ තබාගන ඉන්නේ මාලිමාවේ කවුද ? මෙම නීති විරෝධී සංශෝදනයට වගකීම භාරගන්නේ හර්ෂණ නානායක්කාරද ? අනුර දිසානායකද / ලාල් කාන්තද ?

    [/SIZE]

    රනිල් ගෙනා දූෂණය විරෝධී පනත වෙන්ස කරන්න කෙටුම්පත්. මාලිමා JVP හොරුන්ගේ වත්කම් ගැන කතා කරලොත් අවුරුද්දක් හිරේ ලක්ශයක් දඩ!
    https://elakiri.com/threads/රනිල්-ග...තා-කරලොත්-අවුරුද්දක්-හිරේ-ලක්ශයක්-දඩ.2260068/
     
    • Love
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    පාරවල් හදන සමාගම් වලට tender දෙන්න, චන්දෙට 500M, 1B දුන්න අයට විතරයි. හොරු හොරු කිව්ව, Access ( a big, underhand histrory ), Maga ( always 10% ) , NEM ( wasu's family )