නේපලෙන් foreign rescue teams වලට එන්න එපා කියල , උන් කරපු වැඩේ හරි , ලංකාවේ දිට්ව එකේදී ඇවිත් බොරු ශෝව් දැම්ම පාරවල් block කරගෙන

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ දිට්ව එකේදී උවමනාවක් නැති උන් ආව ශෝව් දාන්න සමහර රටවල උන් ,

    2015 නෙපලේ case එකේදී පිට රට උන් ඇවිත් හාලා , උන් terrain එක දන්නෙත් නැහැ

    අනිත් එක සමහර උන් බක පණ්ඩිතයෝ එන්නේ 3rd world රටකට/දුප්පත් රටකට ආව කියන mentality එකෙන්

    උන් ඇවිත් වැඩ අනනනවා


    ලංකාවේ නම් අනුවත් සද්ද නැතුව ඉන්නවා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,082
    113
    දැක්කනෙ ඩුබායි උන් ඇවිල්ලා පඩ ශො දැම්මෙ. කරපු මගුලකුත් නැ උන් නම්. ඩුබායි (එකේ :lol:) ඉන්න උන්ගෙ පව්ල් වල උන් එෆ් බී එකෙ හෑලි ලිව්වා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    දැක්කනෙ ඩුබායි උන් ඇවිල්ලා පඩ ශො දැම්මෙ. කරපු මගුලකුත් නැ උන් නම්. ඩුබායි (එකේ :lol:) ඉන්න උන්ගෙ පව්ල් වල උන් එෆ් බී එකෙ හෑලි ලිව්වා
    වෙන රට වල army වල උන්ගේ නැව් ඇවිත් ලංකාවේ army එකේ උන්ව මෝඩයෝ වගේ ලෝකෙට පේන්න first aid training කරවනවා හැම අවුරුද්දෙම .
    ලංකාව ගෝත්‍රිකයෝ ඉන්න රටක් වගේ first aid training වත් දී ගන්න බැරි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    එපාර ත්‍රෙඩ් දාවි, උද්දච්ච ආන්ඩු, විදෙස් සම්බදන්දතා නැති ආන්ඩු කියලා...

    :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,967
    113
    එක තැනක නෑ
    එපාර ත්‍රෙඩ් දාවි, උද්දච්ච ආන්ඩු, විදෙස් සම්බදන්දතා නැති ආන්ඩු කියලා...

    :lol:

    විදේශ සම්බන්ධතා? ඉන්දියාවයි, කැනඩාවෙ LTTE දෙමල ඩයස්පෝරාවයි ද? :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,191
    113
    විදේශ සම්බන්ධතා? ඉන්දියාවයි, කැනඩාවෙ LTTE දෙමල ඩයස්පෝරාවයි ද? :sorry:

    ☝️ ☝️ ☝️ ☝️ ☝️ ☝️
    lets-look-at-some-examples-alex.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    Gen z ලා වැඩේ කරයි.වෙන රටවල් වල උන් මොකටද.රට ගිණි තියන්න පුළුවන්නම් රටේ හමුදාව ඵක්ක, පොලිසිය ඵක්ක හැප්පෙන්න පුළුවන්නම් ඕවා Gen zලට කජු කනවා වගේ අැති..☺️☺️☺️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,744
    113
    35
    Spain
    මෙහෙ ආපු උන් රෙස්කියු වැඩ කළා, UAE වලිනුත් ආවා. නුවර කොල්ලෙක් කිව්වා සති දෙකක් තිස්සේ වැඩ කළා කියලා.
     
    • Like
    Reactions: waca and neyohk

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    මෙහෙ ආපු උන් රෙස්කියු වැඩ කළා, UAE වලිනුත් ආවා. නුවර කොල්ලෙක් කිව්වා සති දෙකක් තිස්සේ වැඩ කළා කියලා.
    Nuwara unta kohomath puke amaruvak thiyenava
     
    • Haha
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,593
    8,955
    113
    pka kale Chinese and Indian un ena ekata un case nisa..nathuwa wena magulak nemei.

    selectively enna epa kiynna bane. so okkotama enna epa kiyala
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    giyapara okun human traffickin kara. lamai rape kara. lamay wikunuwa. suddone ithin e unge hati