තෙල් ගන්න ඩොලර් නැතුව හිගාකාපු රටක් මේ තැනට ගත්තට ජනාධිපති සහෝදරයා ඇතුලු පක්ශේ හැමෝටම ගොඩක් පිං..ගහපු කතිරේ පට්ට, නාමල්, සජිත්ට නම් කපේට දෙන්නේ නෑ.

planner123

Well-known member
  • May 22, 2018
    9,002
    15,462
    113
    Api marila ipadune naha pako.
    Rajapakse horu nam thel gannath salli mathi karata thani aliya awilla gahuwa gemak.