ප්‍රධාන පෙළේ පාසලක බුද්ධ ධර්මය උගන්වන හිමිනමක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,641
    9,006
    113
    සම්මා සිසිල 🙏 😂





    ප්‍රධාන පෙළේ පාසලක බුද්ධ ධර්මය විෂය උගන්වන භික්ෂූන් වහන්සේ නමක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඌරගස්මන්හන්දිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    අලුත්ගම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි ගමන් කළ 39 හැවිරිදි සැකකාර භික්ෂූන් වහන්සේ සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 1315ක් සහ රියදුරු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 1305ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    කළුතර දකුණ, බෝම්බුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මෙම සැකකාර හිමිනම මීට පෙරද පසුගිය වසරේ ඔක්තෝබර් 20 වන දින අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට වීරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඌරගස්මන්හන්දිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,385
    5,425
    113
    "පසුගිය වසරේ ඔක්තෝබර් 20 වන දින අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට වීරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු..Eliye hitiye kohomada
    ???"
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,453
    6,007
    113
    ඔය උබ දාන නිව්ස් එකක්වත් ප්‍රදාන මාද්‍ය වල නැත්තෙ ඇයි බං? 😂
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    975
    1,269
    93
    ශ්‍රී ලංකාව
    එහෙනං කමක් නෑ
    මට හිතෙන්නෙ ඕව ඇත්තට උනේ නැති නිසා කියල 😂
    දානෙට අයිස් පූජා කරපල්ලා. උපාසක අම්මලාට ඇස් දෙක උඩ යන්න සැප හම්බුනාම එල්ලන් ඉන්න රත්තරං ටිකත් දීලා යයි සාධු කියල.🙏
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,506
    17,793
    113
    ලෝකේ Drugs හොයාගත්තෙත් බෞද්ධයොද?අෑ ඕයි?
     
    • Haha
    Reactions: UbeThaththa