ගල් තලාවක් උඩ වෙන්න ඇති ගේ ඇත්තේ. ජියෝලොජි ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබ්බ ඔය මඩ දිය දහරාව කොන්ක්‍රීට් එකක් වගේ කියල. එකම විස්කොසිටි එකක් තියෙන්නේ කියල. අහුවුනොත් ගැළවීමක් නැහැ කියල. වර්ග කිලෝමීටර් එකක විතර එහෙම මඩ දිය දහරාවක් කන්දෙන් ගැලවිලා ඇවිත් තියෙන්නේ.