ලොක්කෝ දාන්න වෙනම බන්ධනාගාරයක් හැදුවා" - නලින්ද ජයතිස්ස..❤️👍

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,365
    12,912
    113
    🌎
    Pablo Narcos GIF by NETFLIX
    Narcos Escobar GIF by DMAX
    Narcos GIF by NETFLIX
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,566
    21,126
    113
    Panadura
    ලොක්කන්ට, පොඩ්ඩන්ට වෙන වෙනම බන්ධනාගාර...
    මම හිතං හිටියෙ නීතිය සැමට එකයි කියල...
    උබ විතරක් නෙමෙයි අනුරට රැවටුන උන් ඔක්කොම හිතන් ඉදලා තියෙන්නේ එහෙම තමා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඒක හොඳයි නාමල් සර්ට එහෙ ජනදිපති වෙන්න පුළුවන්. ජයවේවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,611
    113
    Galaha
    ඉදිරි චන්දෙන් පැරදුනොත් ඕවගේ යන්න වෙන්නෙ උඹලටම තමයි ආය කොනක ඉඳන් බොරු වැරදි වලටත් එක්ක දායි පුතේ. ඒ නිසා වෙනසක් නොකර දාන ඒවගෙම දාපල්ලා. :yes: