හැමදේම දන්න තවත් අයිය කෙනෙක් හම්බුනා. පාර්ලිමේන්තුවෙ හිටිය යුතු චරිතයක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka

    පොඩිකාලෙ ඉදන් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති එකෙක් මංපොර ජාතකේ කියන ගමන් රටේ සමාජීය ප්‍රශ්න විසදන්න හදනව. මේකෙ ඇති මූගෙ යාලුවො

    මූව දැක්කම මට මුරකුටියෙ එකාව මතක් උනා. උගෙ අයියද මන්ද

    උබට කැරි ඇරියස් එකක්නේ හුත්තෝ තියෙන්නේ මිනිස්සු එක්ක. තොට වඩා අවුරුද්දයි මූ වැඩිමල්. ඉතින් නහයෙන් අඩනවා මෙතන.. මම දැක්ක යූටියුබ් එකේ කමෙන්ට් අස්සෙත් සමහර චැනල් වල ගිහින් අඩනවා..

    @tharakaf හරිද වැරදිද කියන එක වෙනම එකක්. හැබැයි ඌ කියන විදියටම ඇත්තටම ඌට සල්ලි තියෙනවා හා දැනට stable වෙලා ඉන්නෙ. උබ ඒත්? අඩන්නේ නැතිව ඉදපං බොරුවට. දූවගෙන ඇවිත් ත්රෙඩ් එකක් දානවා මොකෙක්හරි ලංකාවේ සක්සස් දැක්කොත්
     
    • Like
    Reactions: SK29

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,062
    3,109
    113
    43
    Wakanda
    උබට කැරි ඇරියස් එකක්නේ හුත්තෝ තියෙන්නේ මිනිස්සු එක්ක. තොට වඩා අවුරුද්දයි මූ වැඩිමල්. ඉතින් නහයෙන් අඩනවා මෙතන.. මම දැක්ක යූටියුබ් එකේ කමෙන්ට් අස්සෙත් සමහර චැනල් වල ගිහින් අඩනවා..

    @tharakaf හරිද වැරදිද කියන එක වෙනම එකක්. හැබැයි ඌ කියන විදියටම ඇත්තටම ඌට සල්ලි තියෙනවා හා දැනට stable වෙලා ඉන්නෙ. උබ ඒත්? අඩන්නේ නැතිව ඉදපං බොරුවට. දූවගෙන ඇවිත් ත්රෙඩ් එකක් දානවා මොකෙක්හරි ලංකාවේ සක්සස් දැක්කොත්

    ඔයා සක්සස් අයගෙ කොක්සක් කරනව පේනවා... මේ ත්රේඩ් එකේ අනිත් අයගෙ කමෙන්ට් කියවපන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    Not in Maths stream. Not Engineering faculty.
    Mu giye IT faculty
    ඔව්ව්. Mora cs වෙන්න ඔනි.
    මූ AL කරලා තියෙන්නෙෙ ICT introduce කරාපු අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ. මම මැත්ස් ක්ලාස් ගියපු සර්ට, 2011 මුලින්ම ICT තිබ්බ බැච් එකේ රිසල්ට් ආපු දවසෙ එකෙක් කෝල් කරලා අයිලන්ඩ් සෙකන්ඩ් කියලා. සර්ට හිතාගන්න බැරි වෙලා මොකද ඌ එච්චර වැඩ කරපු ඩයල් එකක් නෙමේලු. බලනකොට ලන්කාවෙන්ම 11ක් හරි ඒ වගේ ගානක් ලියලා තියෙන්නෙ. combined maths වලට C එකක්ලු තිය්න්නෙ
    මං මෙයාගේ ලොකු විස්තරයක් නම් දන්නේ නැ. අපි අදුරන සර් කෙනෙක්ගේ ict ක්ලාස් ගියේ. හැබැයි මෙයා කොහෙවත් ඒ සර්ගේ නමක්වත් කියනවා දැකලා නැ. පවරිදු අයියලා එහෙම එහෙම නැ. ඔන තැනම මං දැකලා තියෙනවා අහවලාගේ ගියේ කියනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    Boom පීරියඩ් එක මුලදී software රස්සාවකට සෙට් වීමට ලැබීම තමා පූරුවේ කල පිනක් මිස තමාගේ වීරකමක් නොවන බව හොමතගයු
    මේකනන් ඇත්ත ඉතින්.
    හැබැයි ඩයල් එක මටනන් අවුලක් නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,495
    8,865
    113
    uu monwada kale, kohomada kale wedak ne dan. uu kohoma hari nidahas adyapaneyen wade karagena hondatama hondata success wela thiyenwa. itin uuta pampori gahanna aythiyakuth tyenawa.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,663
    113
    පට්ට බැල්ලි අන්තිමේ එක්ස්පෝස් උනා නේද. හුකෝලම ගන්නනම් ලංකාවට ආවම :angry:
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    989
    544
    93
    මුගෙ Aprtments vs House Video එක විතරයි බළල තියෙන්නෙ. ඒකෙ මූ නොදැන කතා කරන්නෙ. Apartment වල තියන ගූ කේස් මූ දන්නෙ නෑ ඒත් දන්නව වගේ කතාකරනව. මූ හිතන් ඉන්නෙ Apartment පොෂ් කියල. Lifestyle Upgrade එකක් කියලත් කිව්ව
    ඔයා දන්නවා නම් පැහැදිලි කරන්න පුලුවන් ද? මමත් තව ත්‍රෙඩ් එකක අහල තිබ්බ ඒවා ගැන, කවුරුත් රිප්ලයි නම් දාල තිබ්බේ නෑ

    ලොකු දායක සභාවක් හදා ගත්තට පස්සේ සියල්ල දත් වගේ බණ කියන්න ගන්නවා :lol:
    ඒවුනාට එයා වැඩ දන්න කෙනෙක් වගේ නේද?
    මොකක්ද එයා වැඩ කරන තැන...

    අපාර්ට්මන්ට් එකක් අරගත්තා නේද?
    ඊට කලින් ලක්ෂයක විතර රෙන්ට් එකකට තවත් අපාරට්මන්ට් එකක ගිටියා කියල වීඩියෝ එකක් තිබ්බ මතකයි
    ------ Post added on Aug 29, 2026 at 2:21 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,234
    113
    ඔයා දන්නවා නම් පැහැදිලි කරන්න පුලුවන් ද? මමත් තව ත්‍රෙඩ් එකක අහල තිබ්බ ඒවා ගැන, කවුරුත් රිප්ලයි නම් දාල තිබ්බේ නෑ

    ------ Post added on Aug 29, 2026 at 2:21 AM
    Apartment Cons
    කුණු ප්‍රශ්නෙ. කුණු ගෙනියන්න සමහර Apartment වල Same floor room එකක් තියනව ඒත් ගොඩක් ඒවගෙ Lift එකේ පහලට කුණු බෑග් උස්සගෙන ගිහින් බක්කියට දාන්න ඕන. පට්ට කට්ටක්

    අනිත් එත Apartment ඇතුලෙ කොහොම Design කරලත් වාතාශ්‍ර ප්‍රශ්නයක් තියනව. ගෙදරක තරම් Fresh Air එන්නෙ නෑ. ගේ ඇතුලෙ මොනවහරි මාළු වගේ දෙයක් ඉව්වම ඔක්කොම ගඳයි.

    Freedom ප්‍රශ්නෙ. එහෙදර උන්ගෙ සද්ද ඇහෙනව. අපි සද්දයක් දැම්මොත් උන්ට ඇහෙනව. ඇද හෙල්ලුනත් එහා ගෙදර එකා දන්නව. මොකද Apartment වල Sound insulation කරළ Cardboard Partition කරල තියෙන්නෙ. ඒව සද්දි යම් දුරකට නැවැත්තුවට Perfect නෑ.

    Structural issues. උඩ ගෙදර එකා අමතක වෙලා Sink එකේ tap එක ඇරල ඉතුරුවොත් එහෙම වතුර ලීක් වෙන්න පුළුවන් පහල Apartment එකට. අපේ අතින් එහෙම දෙයක් උනොත් අපිට ගෙවන්න වෙනව Damage එකට. කාලයක් යද්දි කොහොමත් Plumbing ප්‍රශ්න එනව.

    Pest ප්‍රශ්න. වෙන ගෙදරක කැරපොත්තො බෝ උනොත් Building එකටම බෝ වෙනව.

    Access ප්‍රශ්න. Lift එක කැඩුනොත් නැගපන්කො පඩි. අනිත් එක, Furniture එහෙම Move කරන්න ගියාම, දොරේ දිග පලල මැනගෙන යන්න වෙනව. නැත්තම් දොරෙන් ගන්න පුළුවන් එකක් ගන්න වෙනව. තමන් කැමති එකක් තිබ්බ කියල ගේන්න බෑ. නැත්තම් ක්‍රේන් එකකින් Balcony එක පැත්තෙන් දාන්න ඕන.

    Financially බැලුවත් Outer Colombo (අතුරුගිරිය වගේ) Apartment ලොකු Gain එකක් එන එකක් නෑ. + උඩ ප්‍රශ්නත් එක්ක. Port City Apartment නම් පොඩි Boom එකක් එන්න පුළුවන්. ඒත් ඒකට සාපේක්ෂව ලොකු ඉඩමක් (20perches) ඉඩමක් අතුරුගිරියෙන් ගත්තනම් 6.6 Perches කඩල ගෙවළ් 3ක් ගහල Rent or AirBnB කරන්න නැත්තම් විකුණන්න පුළුළුන්.

    ඕක Lifestyle Upgrade එකක් නෙමෙයි අපාගත වීමක් Penthouse එකක් වගේ නෙමෙයි නම්.
     
    • Like
    Reactions: wpril5

    man hithanne ne Primelands, Homelands walin hadana ewage oya prashna athi kiyala.

    ehenam me weddi inna unma report krna, social media dala neh.

    sanasa apartments wala ehema athi.(not sure)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,495
    8,865
    113
    මම මේ පොරව follow කරනවා. උබලට කොහොමද දන්නේ නෑ මටනම් ඌ කියන දේවල් වල value එකක් තියෙනවා.
    kuhakakama ban.munta wawanne ne minihek diyunu unama.

    danna deyak minihek share kaloth..mun uuta wada expert wenna dagalanawa. ehenam mun epai apartments,IT sector eka gena video danna. ekko blog ekak liyanna one. monawath ne. :lol:
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,269
    113
    kuhakakama ban.munta wawanne ne minihek diyunu unama.

    danna deyak minihek share kaloth..mun uuta wada expert wenna dagalanawa. ehenam mun epai apartments,IT sector eka gena video danna. ekko blog ekak liyanna one. monawath ne. :lol:
    හැමෝගෙම තියෙනවා බන්. ඒ උනාට ලොකු, පොඩි කාගෙන් උනත් ගතයුතු දෙයක් තියෙනවනම් ගන්න ඕනේ (තමන්ට තේරෙනවනේ).