මානසික ලෙඩෙක්

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,513
    3,248
    113
    18
    Bohitiya
    හොදවැඩේ දැන් කැමරා අල්ලල මයික් අල්ලගෙන ගොං ප්‍රශ්න අහන ඔක්කොම උන් හිතං ඉන්නේ උං මාධ්‍යවේදියෝ කියල.
    සිරස ගැන කියන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,535
    16,726
    113
    35
    Spain
    හොදවැඩේ දැන් කැමරා අල්ලල මයික් අල්ලගෙන ගොං ප්‍රශ්න අහන ඔක්කොම උන් හිතං ඉන්නේ උං මාධ්‍යවේදියෝ කියල.
    රට සංවර්ධනේ කරන්න මෙතුමන්ලා මහන්සි වෙලා වැඩ, ඉතින් මයික් දික් කරන කාලේ නාස්ති කරන මාජ්ජවෙසියෝ න්ට උත්තර බඳින්න වෙලා නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,361
    28,116
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඩෝබියන්ගේ වීරයන්ට ගිය කලක්..තූඌඌඌඌ

    අන්න සර් ගොනා
    image_e94eafd0a5.jpg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,304
    12,185
    113
    මට පොඩි කාලෙ ඉඳලම ඔය වගේ ලයින් දෙන උන් පේන්න බෑ.

    මගේ ඡන්දය මම දුන්නේ වත්මන් රජයට

    මෙතනදී ඇමතිවරයාට පුලුවන් වෙන්න ඕන . මොන විදිය ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්න. වාසි විදියට ප්‍රශ්න අහන්නම් වන්දි බට්ටයෙක් තමා සුදුසු..ජනමතය නේ මාධයවේදියෝ නියෝජනය කරන්නේ..මම දැක්ක හොදම චරිතය තමයි කැබිනට් මාධය පුකාශක..බලපන්කෝ..ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නය්ක ඇහුවොත් පොයින්ට් එකට උත්තර දෙනවා..ඒකත් දක්ෂකම තමයි ..

    ප්‍රශ්න අහන්නේ හිරුද තරුද සිරස ද වෙන්න ඕන නෑ..විපක්ෂයට ඡන්දේ දුන්න මිනිස්සුන්ටත් අයිතියක් තියනවා රටේ දැන් තත්වය දැනගන්න...මොකද ඒ මිනිස්සුත් ඉන්නේ රජයේ තියෙන පාලනයට යටත්වනේ...
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    මගේ ඡන්දය මම දුන්නේ වත්මන් රජයට

    මෙතනදී ඇමතිවරයාට පුලුවන් වෙන්න ඕන . මොන විදිය ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්න. වාසි විදියට ප්‍රශ්න අහන්නම් වන්දි බට්ටයෙක් තමා සුදුසු..ජනමතය නේ මාධයවේදියෝ නියෝජනය කරන්නේ..මම දැක්ක හොදම චරිතය තමයි කැබිනට් මාධය පුකාශක..බලපන්කෝ..ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නය්ක ඇහුවොත් පොයින්ට් එකට උත්තර දෙනවා..ඒකත් දක්ෂකම තමයි ..

    ප්‍රශ්න අහන්නේ හිරුද තරුද සිරස ද වෙන්න ඕන නෑ..විපක්ෂයට ඡන්දේ දුන්න මිනිස්සුන්ටත් අයිතියක් තියනවා රටේ දැන් තත්වය දැනගන්න...මොකද ඒ මිනිස්සුත් ඉන්නේ රජයේ තියෙන පාලනයට යටත්වනේ...
    Happy Good Mythical Morning GIF by Rhett and Link
     
    • Like
    Reactions: Shamal3001

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,837
    21,512
    113
    Panadura
    ඇයි බන් කැරි ජෙප්පො උන්ට වැඩත් බෑ. ඒ වුණාට මාර ඔළුවෙන් ඉන්නෙ. 🤷‍♂️
    ඇමතිතුමා උත්තර නොදෙන නිසා ඒ ජාතියේම ජෙප්පෙක්ගෙන් අසා දැන ගමු මිතුර
    @shenat
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,822
    1
    9,715
    113
    colombo
    ඇයි බන් කැරි ජෙප්පො උන්ට වැඩත් බෑ. ඒ වුණාට මාර ඔළුවෙන් ඉන්නෙ. 🤷‍♂️

    @shenat පොන්නයා දිහා පොඩ්ඩක් බලපන්කො ඕකුන්ගෙ පක්ෂේ ඉන්න සේරම ඔය වගේ තමා
     
    • Haha
    Reactions: Candid-B

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,801
    1,026
    113
    මගේ ඡන්දය මම දුන්නේ වත්මන් රජයට

    මෙතනදී ඇමතිවරයාට පුලුවන් වෙන්න ඕන . මොන විදිය ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්න. වාසි විදියට ප්‍රශ්න අහන්නම් වන්දි බට්ටයෙක් තමා සුදුසු..ජනමතය නේ මාධයවේදියෝ නියෝජනය කරන්නේ..මම දැක්ක හොදම චරිතය තමයි කැබිනට් මාධය පුකාශක..බලපන්කෝ..ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නය්ක ඇහුවොත් පොයින්ට් එකට උත්තර දෙනවා..ඒකත් දක්ෂකම තමයි ..

    ප්‍රශ්න අහන්නේ හිරුද තරුද සිරස ද වෙන්න ඕන නෑ..විපක්ෂයට ඡන්දේ දුන්න මිනිස්සුන්ටත් අයිතියක් තියනවා රටේ දැන් තත්වය දැනගන්න...මොකද ඒ මිනිස්සුත් ඉන්නේ රජයේ තියෙන පාලනයට යටත්වනේ...
    ජනමතය නෙමෙයි රෙනමතය ගෙනියන කුඩු TV එකෙන් ප්‍රශ්නෙ අහපු නිසයි අවුල. ඇයි බන් උබලා මැරිලා ඉපදිලාද? රේන කැරියා ඔරොප්පුවෙන් ඉන්නේ දුමියා ඇතුලේ නිසා.