මානසික ලෙඩෙක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,562
    14,605
    113
    35
    Spain
    හොදවැඩේ දැන් කැමරා අල්ලල මයික් අල්ලගෙන ගොං ප්‍රශ්න අහන ඔක්කොම උන් හිතං ඉන්නේ උං මාධ්‍යවේදියෝ කියල.
    රට සංවර්ධනේ කරන්න මෙතුමන්ලා මහන්සි වෙලා වැඩ, ඉතින් මයික් දික් කරන කාලේ නාස්ති කරන මාජ්ජවෙසියෝ න්ට උත්තර බඳින්න වෙලා නෑ
     
    • Haha
    Reactions: KSPathirana