පොඩ්ඩක් නාගන්න කියල ආව.
Kuruminiyaa Well-known member May 10, 2026 333 563 93 Aug 29, 2026 #1 පොඩ්ඩක් නාගන්න කියල ආව. Reactions: Nidarshana_k and Yudewwa
M Mawathagama Well-known member May 5, 2016 7,171 4,045 113 Aug 29, 2026 #2 අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ . Reactions: Yudewwa
අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ .
saradiyel_uk Well-known member May 9, 2010 2,662 3,560 113 Aug 29, 2026 #3 මමත් සාදයක් දැම්මා අගහරුවාදා බදාදා දවස් දෙකේ. අගහරුවාදා අපි 5 දෙනෙක් ගල් බෝතල් හතර හමාරයි. බදාදා උදේ 6 ඉදලා රා බෝතල් 15යි හවස ගල් බෝදල් තුනයි. නාගසලං. තනකොල ගලවගෙන ගියේ. Reactions: clumsyhulk and Yudewwa
මමත් සාදයක් දැම්මා අගහරුවාදා බදාදා දවස් දෙකේ. අගහරුවාදා අපි 5 දෙනෙක් ගල් බෝතල් හතර හමාරයි. බදාදා උදේ 6 ඉදලා රා බෝතල් 15යි හවස ගල් බෝදල් තුනයි. නාගසලං. තනකොල ගලවගෙන ගියේ.
Kuruminiyaa Well-known member May 10, 2026 333 563 93 Aug 29, 2026 #4 Mawathagama said: අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ . Click to expand... ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ. Reactions: Yudewwa
Mawathagama said: අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා , බෝතල් පොලිතින් සිගරට් කෑලි බිම දාල , අනිත් කෙනෙකුට දරුවෙක් එක්ක නාගන්න නැතුව දවසම වේදනාවක් වෙලා , ලොකු වැඩක් කරා වගේ සෝෂල් මීඩියා අප්ඩේට් කරන දවසක් වගේ . Click to expand... ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ.
Yudewwa Well-known member Oct 8, 2023 4,789 6,801 113 Aug 29, 2026 #5 Kuruminiyaa said: ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ. Click to expand... මේ කොහෙ බ්‍රෝ. පට්ට ප්ලෙස් එකක් නේ. මම නම් හෙට බියර් දෙකක් ගහනව ඉතිං.
Kuruminiyaa said: ඔතන එහා පැත්තෙ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්, ඔතනට නාන්න පිටින් එන අය නෑ. Click to expand... මේ කොහෙ බ්‍රෝ. පට්ට ප්ලෙස් එකක් නේ. මම නම් හෙට බියර් දෙකක් ගහනව ඉතිං.
imback2008 Well-known member Nov 1, 2025 2,494 3,223 113 18 Bohitiya Aug 29, 2026 #6 Ko oii balutooth speaker eka Last edited: Aug 29, 2026 Reactions: Nidarshana_k