"දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න!

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Seat Wikunana eka nathara karanna one, ona tharam suddo bima badagagena balanawa
    Ape me wenta rich people lai Korean Gihilla Kole poddak athagapu (sorry machanla apahasekata nemei)
    Gon weda nisa thamai owa oya ganan walata yanne
    Kole poddak athagapu mean?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඔය කියන රටවල් කීයකට උබ ගිහින් තියේද?

    මම නම් දැකලා තියෙන විදියට ඔය කියන පහසුකම් අනිත් රටවල් වලත් නෑ. ගයිඩ්ලා, භාෂා පරිවර්ථකයෝ වගේ අය දි‍යුණු රටවල් වල සයිට් වලත් නෑ. අබාදිත අයට යන්න පුළුවන් වෙන විදියට නම් හරි ගස්සපු තැන් තියෙනවා. ඒත් හැම තැනම නෙවෙයි.

    සල්ලි කොහෙත් ගන්නවා. එකම දේ ඕවට ගන්න සල්ලි රජයට එන විදියට වැඩ පිළිවෙලවල් හදන්න ඕනේ. එතකොට අවශ්‍යය වෙන පහසුකම් රජයට හදන්න පුළුවන්. ඒවා කලින් රනිල්ලා කරන්න හැදුවා යහපාලනේ කාලේ. කට්ටිය පාරට බැස්සානේ බුද්ධාගමට කෙලවන්න හදනවා කියලා.
    අනික් රටවල පසනල් හෙඩ් සෙට් එකක් දෙනවා භාශා බර ගානක් තියන , අදාල ස්ථානයට ගිහින් නම්බර් එක එබුවම එකේ විස්තරේ යනවා , උදාහරණයක් ලෙස තුර්කියේ හගියා සෝෆියා එකට වෙනම ත්‍රීඩී විඩියෝස් කරපු කෞතුකාගාරයක් තියනවා . අවුරුද්දෙන් අවුරුද්ද උන වෙනස් කම් පෙන්නලා.

    රනිලුත් කොරන්න හිටියට බැරි උනානේ තනි දමනියෙන් දුවන මනුස්සයෙක් කියල පෙන්නන පුලුවන් අනාගතේ කෞතුකාගාරය දාල එයාව.

    බුද්දාගමට කෙලවන්න දෙයක් නෑ කෙලවිලා ඉවරයි. බෞද්ධ අයම තමා විනාස කරේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261

    ඕක තමා මම ජෙප්පොත් එක්ක කතා කරන්න කැමති නැත්තේ. දෙයක් දන්නෙත් නෑ. ඉගෙන ගන්න කැමැතිත් නෑ. පිළිගන්න කැමතිත් නෑ. තමන් වැරදියි කියලා තේරෙනකොට එක්කෝ කුණුහරුප කියනවා. නැත්තන් කාට හරි බැනලා මාරු වෙනවා. නෝන්ඩි ඉතින්.

    උබ ගිහින් තියේද ඔය හගියා සෝෆියා එකට? මම නම් ගිහින් තියෙනවා. ඔව් උබ කියන විදියට හෙඩ් සෙට් එකක් දෙනවා තමා. හැබැ‍යි නිකන් නෙවෙයි සල්ලි වලට. ඇතුල් වෙන්න ටිකට් එකට වෙනම ගෙවන්න ඕනේ. හෙඩ් සෙට් ගන්නව නම් වෙනම ගෙවන්න ඕනේ. ගයිඩෙක් ගන්නවා නම් ආයි ගෙවන්න ඕනේ. ස්වනීයර්ස් ගන්නවා නම් වෙනම ගෙවන්න ඕනේ. (ඒක නම් කොහෙත් එහෙමනේ) ෆොටෝ පර්මිශන් වලට වෙනම ගෙවන්න ඕනේ. ඉතින් ඔය විදියට චාජ් කර කර තමා ඒ ෆැසිලිටීස් දෙන්නේ. එන්ට්‍රන්ස් ටිකට් එකක් අරං ඇතුලට ගිහින් ඔය ඔක්කොම නිකන් ලැබෙන් නෑ. හගියා සෝෆියා වල ටොයිලටුත් නෑ. ප්‍රෙමිසස් වලින් එළියට ගිහින් තමා ටොයිලට් එකක් හොයන් යන්න ඕනේ. ඒවාට වෙනම ගෙවන්න ඕනේ.

    ඉති ඔය විදියට හැම දේටම චාජ් කර කර ෆැසිලිටීස් දෙන්න ලංකාවටත් පුළුවන්. එහෙම කලාමත් උබලා රිද්දගෙන කෑගහනවා හැම එකටම සල්ලි ගන්නවා කියලා.

    කවුරු හරි හොද දෙයක් කරනවා නම් ඒක හොදයි කියලා කියන්න පුරුදු වෙයන්. කලේ රනිල්ද, මහින්දද, අනුරද කියන එක අදාල නෑ. රනිල් කරන්න හැදුවේ සිස්ටම් එකක් හදන්න රටේම තියෙන පංසල් වලට හොදක් වෙන විදියට. ඒකට බහුතරේ අකමැති වෙච්ච නිසා ඌ වැඩේ අල්ලලා දැම්මා. තොපි අකමැති උනත් මම කරනවා වගේ ටෝක්ස් දෙන්න ගියේ නෑ. මොකද බලෙන් බෙහෙත් පොවලා සනීප කරන්න බුද්ධාගම උගේ ආගම නෙවෙයිනේ.

    කුරුස කාරයෝයි තම්බියි සෑහෙන්න හොදට බුද්ධාගමට කෙලවන්න ලෑස්ස්ති බව අපට පේනවා. අපේම ඉන්න මෝල්ලු ටිකකුත් ඒකට සපෝට් කරනවා සහ සපෝට් වෙන විදියේ වැඩ කරනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා බුද්ධාගමට එහෙමම කෙලවෙන්නෙත් නෑ. මොකද බුද්ධිමත් මිණිස්සු දන්නවා හරියට බුද්ධාගමේ තියෙන්නේ මොනවාද ඒක හරියට අදහන්නේ කොහොමද කියලා.
     
    • Like
    Reactions: weere_singhe

    හරි ඔයා පමණයි ගිහින් තියෙන්නේ . අපි රුහුනු පිහිටි මයා ස්ලේව් අයිලන්ඩ් චයිනබේ පමණයි

    හගියා කියන්නේ පල්ලියක් මිසක් ලැට් එකක් නෙමෙයි එලියේ තමා ලැට් තියෙන්නේ ලැට් එකය යන්න ගෙවන්න ඕනේ. ආරච්චිලා ඇත්තො හගියා ගියාට කෞතුකාගාරය පලාතේ ගිහින් නෑ වගේ ලැට් එක ෆ්‍රී එකේ , ලැට් 3-4 තියනවා ටිකට් එකේ ගානට , බත් දාගෙන කන්න ඇහැකි.

    ඉතින් සල්ලි ගන්න ඕනේ තමයි අඩුකුලේ සිංහලුට පෙන්නන නෙමෙයිනේ ඕවා තියෙන්නේ විදේශිකයන්ට පෙන්නන්න . වැඩියෙන් අරන් ස්ටැන්ඩඩ් කරන්න ඕනේ. හෙඩ් ෆෝන් ඕන්නම් ගෙවපන් . උබේ භාශාවෙන් ඕනේනම් ගෙවපන් පිනට දෙන්න දංසැලක් කරන් නෑනේ. මෙතන ප්‍රශ්නේ එක නෙමෙයි හෙඩ් සෙට් ටිකක් අරන් මේන්ටේන් කරගන්න බෑ සුද්ද කරන් නෑ සැනිටයිස් කරන් නෑ මේන්ටේන් නෑ, භාශා පරිවර්තකයෙක් ගත්තට ගෙවන්න බෑ , ටිකක් එක ඩොලර් 50 ගත්තත් පරිවර්තකටට 1500 දෙන්න බලයි ඌව වැලිව් කරන් නෑ . ඌ ඊට වඩා වෑන් එකක් හයර් කරන් නඩයක් එක්ක යන එක පොපිට්

    හරි රනිලුත් කොරන්න හිටියේ 16 අගමැති 1 ජනපති එම කැපී පෙනෙන ආර්ථික වර්ධන අත් කරගන්න බැරි උන ඇතුලට යන අයියලා ටික ගහපු ගැහිල්ල මේ පහුගිය දවස් ටිකේ එලිවුනානේ. සෑර්ම එංගලන්තයේ ගිහින් චොර වෙලා ඉන්නෙ . තනි ධමනියෙන් අපිට කොරපු ටික ඇති එයා. විශ්‍රාම යන්න ඇතුලට යන්න කලින් ඇස් පියාගන්න බලන්න කියන්න.
     
    මම කිව්වේ මෝඩ ජෙපි කතා තමා දාන්නේ කියලා.

    දැන් උබමනේ කලින් මැරෙන්න හැදුවෙ හගියා සොෆියා එකේ ටොප් ටොයිලට් තියෙනවා කියලා.

    උබට හගියා සොෆියා එක පල්ලියක් නිසා ඒකේ ටොයිලට් තියෙන්න බෑ. හැබැයි දළදා මාළිගාවේ ටොයිලට් තියෙන්න ඕනේ.
    උබ හගියා සොෆියා එකේ කෞතුකාගාරේ තියෙන ටොයිලට් එක දන්නවා. දළදා මාළිගාවේ කෞතුකාගාරේ තියෙන ටොයිලට් එක දන් නෑ.
    උබ හගියා සොෆියා එකේ ගයිලා ටිකට් අරං යන්න ඕනේ එක දන් නෑ. දළදා මාළිගාවේ ගයිඩ්ලාට නිකං යන්න දෙන එක දන්නෙත් නෑ.
    උබ කලින් කිව්වේ සල්ලි නොගෙන පෙරහැර පෙන්නන්න ඕනේ කියලා. දැන් කියනවා සල්ලි ගන්න ඕනේලු.

    හෙඩ් සෙට් කතාව තියෙන තැනකට උබ දන්නේ හගියා සොෆියා එක විතරයි. උබ අහනවා ඇයි දළදා මාළිගාවේ ඒක කරන් නැත්තේ කියලා. හගියා සොෆියා එක ඇරුනාම තව ඕනේ තරම් තැන් යුරෝපෙම තියෙනවා ඔය එක මඟුලක්වත් නැති. කොහෙද ඉතින නූගත් හිඟන ජෙප්පො ගිහිල්ලත් නෑ. දන්නේ ත් නෑ.

    නිකමට වගේ හිතෙනවා උබ අර මූනේ ලපයක් තියෙන පච කොටයාද කියලත්. ඌත් ඔහොමයි. අරහේ අහමයි මෙහේ මෙහෙමයි කියලා අන්තිමට මෙහේ කොහොමත් මෙහෙමම තමා. අරහෙත් මෙහෙමම තමා.

    එක්කෝ නොදන්න පුකවල් කතා නොකර ඉන්න ඕනේ.

    එකම එක පාරක් ජනාධිපති වෙලා සද්දේ නම් නිකන් ලෝකේ බිහි වෙච්ච හොදම ජනාධිපති වගේ. අච්චර රටේ ආර්ථිකේ කඩං වැටිච්ච වෙලාවේ රට බාර ගන්න කිව්ව වෙලාවේ "හම්නේ මම්ට බෑ" කියලා ඇඳ යට හැංගිලා හිටියා. දැන් ජනාධිපති වෙලා අඩු ගානේ සීනී සමාගමවත් ලාභ ලබන්න බෑ. සාධාරණයි ඉතින් ඌ "හම්නේ මම්ට බෑ" කිව්ව එක.

    සීයා එංගලන්තේ ගිය එක වැරදියි කියන්නේ උබනේ. එහෙනම් ඉතින් ලපයා උගේ අම්මා බලන්න තඹුත්තේගම ගිය එකත් වැරදියි. උබ ඔය වගේම ඒකට විරුද්ධවත් නැගිටියි නේද? නැත්තන් ලපයාගේ ගූ ටික දිවෙන් ගනියිද?
     
    • Haha

    බයියන්ට මොලේ නෑ

    හගියාවේ ලැට් එකක් නෑ ඉතින් , මාලිගාවේ ලැට් එකක් නෑ , දෙක වටේ තියනවා . උන්ට තියෙන්නේ එකයි අපිට හැට හුට හමාරක් තියනවා පල්ලි පංසල් කෝවිල් නටබුන් එවගේ උබ ලෙවකන ජාතියේ ලැට් තියෙන්නේ . එක උදාහරණයක් අරන් නලලේ තියන් කැරකෙනවා . රනිලුත් කරන්න හිටියේ බැරි උනා දැන් තනිධමනියෙන රටක් තියා පක්ශයක්වත් හාදයට කරගන්න බෑ, පුලුවන් උබ වගෙ සිනිදු සියුමැලි කොල්ලො ලැට් වලට එක්කන් යන්න පමනයි
     
    දැන් උබමනේ මෝඩ ඩෝබියෝ උදාහරණේ ගෙනාවේ. උබේ කරුමෙට මම ගිහින් තියෙන තැනක්මයි උදාහරණෙට ගත්තේ.

    උබේ නායක ලප පච කොටාත් ඔහොමනේ. ටෝක්ස් දෙන්නේ "මේවා රටවල්ද? මේවා හුණ්ඩුනේ" කියලා. අන්තිමට ඌ උදාහරණෙට ගන්න රටවල්තුත් යන්නේ මේ සිස්ටම් වලටම තමා. උබට හරියට දෙයක් තේරුම් ගන්නත් බෑ. දැණුමකුත් නෑ. මෝඩ කමට ජෙපි ලොක්කන්ගේ ගූ හිලවල් ලෙව කකා ඉන්නවා.

    දැන් රනිල් කරන්න හදපු දේත් උබ දන් නෑනේ. ඒක කරා නම් වෙන්නේ මොකද්ද කියලත් උබට තේරුම් ගන්න බෑ. මොකද මොලේ නෑනේ. උබ ඔක්කොටම ඉස්සෙල්ලා ඉස්කෝලේ යන එක ඉවර කරලා පශ්චාත් උපාධි ලෙවල් එකටවත් ඉගෙන ගනින්. නැතුව මේකේ ගොන් කතා කියලා කිච වෙන එක අනිත් උන්ට අපහාස කලා කියලා නවතින් නෑ.

    රනිල්නම් හරි කැමතියි උබ වගේ කොල්ලෝ ඉගෙන ගන් නැතුව මෝඩ කමට ජෙප්පො වෙනවාට. මොකද ජෙප්පො රනිල් එක්ක ගිවිසුම් ගහන කොට ජෙප්පො උබලා වගේ මෝඩ කොල්ලන්ව තමා රනිල් හාමු ගාවට යවන්නේ.
     
    රනිල් කරා මොකද්ද දන්නවද උබ වගේ ලොල්ලන්ගෙන් සැප ගත්ත එක
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261
    113
    රනිල් කරා මොකද්ද දන්නවද උබ වගේ ලොල්ලන්ගෙන් සැප ගත්ත එක
    කෙඳිරි ගාන විදියට යහපාලන කාලේ ජෙප්පො රනිල් ගාවට ලොල්ලෙක්ද කොහෙද. නිකමට අහන්නේ, උබට වඩා ආතල් රනිල් පුකේ ඇරපු එකද, නැත්තන් පැලවත්තේ ලොකු ජෙප්පන්ගේ ගූ හිල ලෙව කන එකද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    කෙඳිරි ගාන විදියට යහපාලන කාලේ ජෙප්පො රනිල් ගාවට ලොල්ලෙක්ද කොහෙද. නිකමට අහන්නේ, උබට වඩා ආතල් රනිල් පුකේ ඇරපු එකද, නැත්තන් පැලවත්තේ ලොකු ජෙප්පන්ගේ ගූ හිල ලෙව කන එකද?
    රනිල් පැලවත්තෙදි උබට කටට දීපු එක
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261
    113
    රනිල් පැලවත්තෙදි උබට කටට දීපු එක
    ඊවූ. රනිල් උබට කටටත් දුන්නාද? උබව ජෙප්පොන්ගේ ගූ හිල් ලෙව කන්න ට්‍රේන් කරලා තියෙන්නේ රනිල් නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඊවූ. රනිල් උබට කටටත් දුන්නාද? උබව ජෙප්පොන්ගේ ගූ හිල් ලෙව කන්න ට්‍රේන් කරලා තියෙන්නේ රනිල් නේද?
    නාකි පොලු උරන්නා උදේට සිරිකොතේ හවසට පැලවත්තේ ලොවලා ඇවිලා අපිට කමෙන්ට් ගහනවා . ඉව් හිරිකිතයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    "දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න! දෙස් විදෙස් සංචාරකයන් දැඩි කෝපයෙන්!
    💥
    🏛️
    🐘
    💸
    🛑
    🇱🇰

    ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමඟ, පෙරහැර නැරඹීම සඳහා ලබාදෙන තාවකාලික ආසනයක (Seat) මිල රුපියල් 25,000 සිට 50,000 දක්වා අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව දෙස් විදෙස් ජනතාවගෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා!
    ⚠️
    👇

    📌
    රුපියල් 50,000ක් අරන් වතුර බෝතලයක්වත් නෑ – හෙළි වූ තොරතුරු:
    රුපියල් 1,000ට අරන් 50,000ට විකිණීම:
    මහනුවර මහ නගර සභාව මඟින් රුපියල් 1,000ක සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රුපියල් 600ක මුදලක් අය කර පෙරහැර ආසන සඳහා බලපත්‍ර නිකුත් කළද, අතරමැදි ජාවාරම්කරුවන් සහ ඇතැම් ව්‍යාපාරිකයන් එම ආසන රුපියල් 25,000ත් 50,000ත් අතර අධික මිල ගණන්වලට විකුණමින් ජනතාව දැඩි ලෙස සූරාකෑමේ නිරත වේ.
    කිසිදු පහසුකමක් නෑ – ප්ලාස්ටික් පුටුවක් විතරයි:
    අධික මුදලක් අය කළද, ලබාදී ඇත්තේ පදික වේදිකාවේ තැබූ සාමාන්‍ය ප්ලාස්ටික් පුටු පමණි. පානීය ජල බෝතලයක් හෝ වැසිකිළි පහසුකමක් පවා නොමැති ස්ථානවල මෙලෙස රුපියල් දහස් ගණනින් අයකරන බවට විදේශිකයන් මැසිවිලි නඟයි.
    ව්‍යාජ මඟපෙන්වන්නන් සහ නිලධාරී සහය:
    තමන් සංචාරක මඟපෙන්වන්නන් (Tour Guides) ලෙස හඳුන්වා ගන්නා තැරැව්කරුවන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේද ආශිර්වාදය ඇතිව මෙම ජාවාරම ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    සුද්දෝ පදික වේදිකාවේ බිම වාඩිවෙයි:
    මෙම අධික මිල ගණන් හේතුවෙන් කෝපයට පත් ඇතැම් විදේශීය සංචාරකයන් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර, සාමාන්‍ය ජනතාව සමඟ පදික වේදිකාවේ බිම වාඩි වී පෙරහැර නරඹන අයුරු නගරයේ දැකගත හැකි වී ඇත.
    ලංකාවේ අභිමානවත් සංස්කෘතික මංගල්‍යය සහ බෞද්ධ උරුමය ලෝකය ඉදිරියේ විකුණාගෙන කන මෙවැනි කූට ජාවාරම්කරුවන්ට එරෙහිව සංචාරක අමාත්‍යාංශය සහ දළදා මාලිගාවේ පාලන අධිකාරිය , මහ නුවර නගර සභාව සහ නීතිය කරවන ඇත්තන් වහාම ක්‍රියාත්මක විය යුතු නොවේද? මේ ගැන ඔබ මොකද හිතන්නේ?
    👀

    මිනිස්සු අගේට නොමිලේ වලාකුළු බැම්ම ඉස්සරහ නොමිලේ බැලුව
    සල්ලි වලට විකුනන්නේ ඒවා ගන්න පුළුවන් සහ සැප පහසුව හොයන අයට
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,261
    113
    නාකි පොලු උරන්නා උදේට සිරිකොතේ හවසට පැලවත්තේ ලොවලා ඇවිලා අපිට කමෙන්ට් ගහනවා . ඉව් හිරිකිතයි
    ඊවූ. තාම උදේට හිරිකොතේ පොලු උරන්නත් යනවාද? මොනා කරන්නද ඉතින්. ජෙප්පෙක් උනාම පැලවත්තන් එන ඕර්ඩර්ස් ඔක්කොම කරන්න එපෑ නේද. හොදයි හොදයි. සිරිකොතේ පොළුත් උරලා පැලවත්තේ උන්ගේ ගූ හිලුත් ලෙවකාලා ඇවිල්ලා එළකිරියේ රීපන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,473
    8,646
    113
    Galaha
    අපි පෙරහැර බැලුවෙ බැල්කනි එකේ ඉඳලා නොමිලේ. ඒකටත් ඉතින් පින තියෙන්න ඕනේ :yes: