රුපියල් 17කින් වැඩි කලා නේද සිංහලු. 
කලින් 50 දැන් 17යි එකතුව රුපියල් 67ක් උස්සනවා පච කොටා..
කලින් 50 දැන් 17යි එකතුව රුපියල් 67ක් උස්සනවා පච කොටා..
Last edited:
පාන් පිටි ඉස්සරහට හොයාගන්නත් අමාරු වෙයි කියලා පාඨලීත් කිව්වා..අර ට්‍රම්ප් කියන බූරුවා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..
අනේ අපිට "සර් "කියන්නකෝ.ඉහි ඉහි හ්ම්ම් ඊ ඊ ඔහෑ ඊ
අනේ මේ පුන්චි ලාමක හිත් රිදවන්නැතුව මේ උතුම් අයට දුටු තැන " සර් "කියන්නකො..අඩ වන්න එපා පව්ව්
| වර්ෂය | ලබන රට | මුදල | අරමුණ | එවකට ජනාධිපති |
|---|---|---|---|---|
| 2014 | පලස්තීනය | ඇමරිකානු ඩොලර් මිලියන 1 | මූල්‍ය ආධාර / සහයෝගීතාව | මහින්ද රාජපක්ෂ |
| 2015 | නේපාලය | ඇමරිකානු ඩොලර් මිලියන 1.5 (පොරොන්දු වූ) | 2015 අප්‍රේල් භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණය | මෛත්‍රීපාල සිරිසේන |
| 2024 | පලස්තීනය / ගාසා | ඇමරිකානු ඩොලර් මිලියන 1 (රජය) + ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 590,000 (අමතර එකතු කළ අරමුදල්) | ගාසා ළමුන් අරමුදල / ළමුන් සඳහා මානුෂීය සහාය | රනිල් වික්‍රමසිංහ |
| 2025 (අප්‍රේල්) | මියන්මාරය | ඇමරිකානු ඩොලර් මිලියන 1 | භූමිකම්පා සහන | අනුර කුමාර දිසානායක |
| 2026 (අගෝස්තු) | නේපාලය | ඇමරිකානු ඩොලර් මිලියන 1 | ගංවතුර සහ නායයෑම් සහන | අනුර කුමාර දිසානායක |
Uba wage rata harakek yako moda moosalayek.පාන් පිටි ඉස්සරහට හොයාගන්නත් අමාරු වෙයි කියලා පාඨලීත් කිව්වා..අර ට්‍රම්ප් කියන බූරුවා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ..