පෙරහැරට පස්සෙ නුවර

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,407
    3,067
    113
    දැන් ගිහින් අවෙ තාම ගදයි streets , කුනු තැන තැන ගොඩගහල තියෙන්නෙ. ටික දවසක් යයි ක්ලින් කරන්න. නගරසභාවෙ උන් එක දිකට නයිට් ගහපු නිසා උන්ටත් මහන්සි ඇති දැන්
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,709
    2,154
    113


    “මනංච
    පටිච්ච
    ධම්මේ ච
    උප්පජ්ජති
    මනෝ විඤ්ඤාණං”

    "සිදුහත් උපත" කියන අරමුණ,
    මනසින්ම පිලිගන්නල
    මනසින්ම දැනගත්ත.
    එච්චරයි.

    ඔය ජීවිතේත්
    ඔය ජීවිතේ කියන තැන
    දැනගත්ත හැමදේමත්
    දැන ගත්තෙ ඔහොමම තමයි.

    ඔහොම හැරෙන්න
    "දෙයක්" දැනගන්න
    වෙන කිසිම ක්‍රමයක් නෑ.

    දැන් අහන්න ඉඩ තියෙනව,
    පෙනීමෙන්, ඇසීමෙන්, දැනීමෙනුත්
    දේවල් දැන ගන්නව නේද කියල!

    චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය කියල

    විඤ්ඤාණයට
    අත්දැකීම් පැත්තෙන් ලේබල් අලවන්නෙ

    ප්‍රාථමික මට්ටමේ ඉන්න ශ්‍රාවකයට
    අවබෝධය සඳහා අත දෙන්න විතරයි.

    ඒක තමයි අවසානයේ කියන්නෙ,

    අපරියාපන්න භූමියේ සක්‍රීය මනෝ ධාතුවත්,
    මනෝවිඤ්ඤාණ ධාතුවත් පමණයි කියල.

    "රහතන් වහන්සේ" අනිත් විඤ්ඤාණ නැති කරල නෙමෙයි.

    "රහතන් වහන්සේ" කියන තැනම
    ප්‍රඥාව පූර්ණ වශයෙන් ම සක්‍රීයයි,
    මේ අවස්ථා වේ වෙන සිද්දි වල මූලයට ෴
    copied
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,247
    113
    ඕකත් සිංහල බෞද්ධ සංස්කෘතිය , අභිමානයේ කොටසක් බන් .
    ඒක නිසා ඒවා එහෙම උබට ඕනවට වෙනස් කරන්න බෑ .!!

    ඇමරිකාවෙ, එංගලන්තෙ බෞද්දයො කුනු දාල ගිහිල්ල 😂 👇










    The Office Lol GIF
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    It's not their fault

    They should've placed trash bunks

    Or the food culture needs to be changed

    Instead of rice addiction some short eats should be practiced
    කෑම වල වෙනසක් වෙන්න ඕනේ, එකඟයි. ඒත් reality එක සහ practicality ගත්තම අමාරැයි. ඔය තියෙන වැඩිම හරියක් බිම ඉඳගෙන හිටපු මිනිස්සු දාල තියෙන්නේ. ඒ මිනිස්සු අද රෑ පෙරහැර බලන්න අද පාන්දර, එහෙම නැත්තන් ඊයේ රෑ ඉඳන් ඇවිත් ඉන්නේ. එක දිගට ඉඳගෙන ඉන්න අමාරුයි, එපා වෙනවා, එතකොට ඔය වගේ පිරිසිදුකම, පිළිවෙල වගේ දේවල්, shorteats කාලා shape වෙන එක කරන්නත් අමාරුයි (හුරු වෙලා නිසා සහ attitudes). trash bin තිබ්බා හැම තැනම වගේ. ඒවාට දාන්න කියලත් බලෙන් කියන්න ඕනේ, හිතන්නේ නෑ, හිතෙන්නේ නෑ. පෙරහැර ඉවර උන ගමන් කට්ටිය දුවනවා බස් වලට ගෙදර යන්න, හිටපු තැන clean ද කියල බලන්න උවමනාවකුත් නෑ වෙලාවකුත් නෑ. තම තමන්ගෙ යුතුකම කරානම් පෙරහැර ඉවර වෙනකොටම නුවර පිරිසිදු වෙලා තියෙයි 80% වත්.

    ඕකත් සිංහල බෞද්ධ සංස්කෘතිය , අභිමානයේ කොටසක් බන් .
    ඒක නිසා ඒවා එහෙම උබට ඕනවට වෙනස් කරන්න බෑ .!!
    හැම රටකම ඔහොම තමයි බන්. සුද්දෝ උනත් ඔහොම උන් ඉන්නවා.
    ------ Post added on Aug 29, 2026 at 1:27 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    මාර වැඩේ පෙරහැර බලන්න අැවිත් තියෙන්නේ බෞද්ධයෝ විතරයිලු..🤣
     
    • Haha
    Reactions: redux

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,492
    6,315
    113
    තෝ හිතුවද පෙරහැර බලන්න එන්නෙ හොල්මං කියල
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    ane pala ban yanna, oka perahara dawaswala gatta photo ekaknam wenna ba, oya photo eke location eka dapanko dana ganna
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,461
    113
    මොන රටෙත් ලොකු event එකක් පස්සේ ඔහොම තමයි. spain වල ගෑනු පාරේ හුජ්ජත් කරලා යන්නේ festival වලින් පස්සේ
    එයාලගේ චූ එක බලන්න ආසයි

    @Candid-B මෙහෙ වරෙන් පකෝ