කොම්පැනියෙන් පඩියට පොල්ල තියන්න යන්නෙ, ඇඩ්වයිස් ප්ලීස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ගායිස් , වයිෆ් අන්තිම ජොබ් එකේ කන්ට්‍රැක්ට් හිටියෙ,
    එතන මෙයාගෙ cඔන්ට්‍රැක්ට් එක ඉවර වෙන අන්තිම මාසෙ කම්පැනියෙ ඔක්කොම උන්ට පඩි දුන්නෙ මාස බාගයයි,
    කොම්පැනියට සල්ලි නෑ කියල,
    ඉතුරු ටික පස්සෙ ගෙවනව කියල තිබ්බ
    දැන් මෙයා කම්පැනියෙන් එලියෙ ඉන්නෙ, කන්ට්‍රැක්ට් රිනිව් කරේ නෑ,
    මුන් ඉතුරු ටික (පඩි බාගෙ) ගෙවන පාටකුත් නෑ
    මේකට ගන්න පුලුවන් ඇක්ශන් මොනාද

    ජෝක් උත්තර නැතුව සිරා උත්තර විතරක් දෙන්න

    2 Chainz Pockets GIF by MOST EXPENSIVEST
     
    • Sad
    Reactions: laka007

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    962
    1,598
    93
    කම්කරු එකට ගිහින් complain එකක් දාන්න. ඊට කලින් මේල් එකක් ගහන්න සැලරි ඉල්ලාලා සතියක් බලලා අයේ follow up එකක් ඉල්ලන්න දවස් 3 අයේ ඒකටම ගහන්න කම්කරු යනවා කියලා.
    ලංකාවේ එකක් නෙමෙයි නම් සොරි තමා හැබැයි.
    Attendance එහෙම ගත්තද? service letter එක ගන්න සේරටම කලින්. නැත්තම් වැඩ කලා කියලා ඔප්පු කරන්න බැරි වෙනවා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Ithuru tika passe gewanawa kiyala kiwwe verbally da ? Any written mode of communication ?
    in written ganin

    verbally only ban
    hr eke inna un patta kapatii , illuwata dunne na, anik katawath ehema dunne na kiyala

    කම්කරු එකට ගිහින් complain එකක් දාන්න. ඊට කලින් මේල් එකක් ගහන්න සැලරි ඉල්ලාලා සතියක් බලලා අයේ follow up එකක් ඉල්ලන්න දවස් 3 අයේ ඒකටම ගහන්න කම්කරු යනවා කියලා.
    ලංකාවේ එකක් නෙමෙයි නම් සොරි තමා හැබැයි.
    Attendance එහෙම ගත්තද? service letter එක ගන්න සේරටම කලින්. නැත්තම් වැඩ කලා කියලා ඔප්පු කරන්න බැරි වෙනවා

    kamkaru eka kiyanne kohe thiyna ekak da , wada kara ganna amaaru thawath ajuutha aanduwe ofice ekak neda ?
    ------ Post added on Aug 30, 2026 at 11:58 AM
     
    • Sad
    Reactions: SK29

    planner123

    Well-known member
  • May 22, 2018
    8,916
    15,339
    113
    verbally only ban
    hr eke inna un patta kapatii , illuwata dunne na, anik katawath ehema dunne na kiyala

    kamkaru eka kiyanne kohe thiyna ekak da , wada kara ganna amaaru thawath ajuutha aanduwe ofice ekak neda ?
    ------ Post added on Aug 30, 2026 at 11:58 AM
    Labour court.
    HR ekata kiyanna thibbe anik ayata nodunnata mata ona kiyala. Wuna de wuna dan.

    By email ma communicate karapan ada idan hari. Labour court palayan. Employee ge paththata vaasi lankawe Labour court eka.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,913
    113
    Gampaha
    verbally only ban
    hr eke inna un patta kapatii , illuwata dunne na, anik katawath ehema dunne na kiyala

    kamkaru eka kiyanne kohe thiyna ekak da , wada kara ganna amaaru thawath ajuutha aanduwe ofice ekak neda ?
    ------ Post added on Aug 30, 2026 at 11:58 AM
    @Piyathissa ගොයිය කියල තියෙන්නෙ ලංකාවෙ ලීගලි පැත්තෙන් කරන්න පුලුවන් එකම සහ හොඳම දේ...
    ඒකත් බැරිනං ඉතිං. වෙන ඔප්ශන් මම දන්න තරමින් නෑ...
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,800
    5,801
    113
    verbally only ban
    hr eke inna un patta kapatii , illuwata dunne na, anik katawath ehema dunne na kiyala

    kamkaru eka kiyanne kohe thiyna ekak da , wada kara ganna amaaru thawath ajuutha aanduwe ofice ekak neda ?
    ------ Post added on Aug 30, 2026 at 11:58 AM
    Laber පලයන්.හැබයි කලින් සැලරි ඉල්ලලා mail එකක් දාලා සතියක් දෙකක් ඉදලා document print out එහෙම අරන් පලයන්. කරලා දෙයි. උන් වැඩේ අදින්නේ නැහැ. ඉක්මනට ඉවර කරනවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,808
    3,246
    113
    38
    @ katubedda
    අනේමන්දා බන්, උබ හෙන කාලේක ඉදන් නේද මේකෙ ඉන්නෙ. මෙ වගේ සීන් එකක් වෙද්දි තෙරෙන්න එපැයි ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න තමයි කියලා. මුලින්ම බබා පාට් එකෙන් සර්විස් ලෙටර් එක ගනින් හරියට ඩේට් ටික දාලා. ඉට පස්සෙ ලේබර් කෝට් යමන් හෙන ගානක් ඇර්‍රයස් නම්, එහෙම නැත්නම් බලු කපුඩු දානයක් දුන්නා කියලා හිත හදා ගන්න තමයි වෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මචන් සැලරි එක හම්බුනේ නැත්නම් උබේ වයිෆ් වැඩ කරපු ඔෆිස් එක තියෙන පැත්තේ අදාල කම්කරු කාර්‍යාලයට පැමිණිල්ලක් දාන්න.පඩිය අනිවාර්යෙන්ම ගන්න පුලුවන්.
    අනික උබේ වයිෆ් කන්ට්‍රැක්ට් හිටියාට පර්මනන්ට් ජොබ් එකක් නම් කලේ ඔයාලට පුලුවන් කම්කරු උසාවියේ නඩුවක් දාන්න.. හරි විස්තරයක් කිව්වොත් කරන්න ඕනි විදිහ කියන්නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,198
    1
    16,066
    113
    @Max_r උපදෙසක්
    කම්පැනිය පිහිටා තියෙන අදාල ප්‍රදෙසයෙ කම්කරු කාර්‍යලයට ගිහින් පැමිනිලි කරන්න පුලුවන්.
    ඇප්ලිකෙශන් එකක් තියෙනවා, ඒක පුරවලා දෙන්න ඔනෙ,
    නැතිනම් ලියුමකින් දෙන්නත් පුලුවන්.

    (ඒ එක්කම, EPF, etf කපල සල්ලි දාලාද කියලා බලන්න, එවාත් දාලා නැතිනම් ඒවත් එක්කම පැමිනිලි කරන්න)

    කී පොයින්ට් එක -
    epf etf කපලා සල්ලි දාලා නැතිනම්,
    පැමිණිලි කරන්න ඔනෙ මෙහෙම

    " සියලු ව්‍යස්තාපිත දීමනා" අය කරලා දෙන්න කියලා ඉල්ලන්න ඔනෙ

    ------------------------------------
    නැතිනම් ඔන්ලයින් කම්ප්ලෙන් කරන්නත් පුලුවන්
    https://cms.labourdept.gov.lk/

    ------------

    හේතුව - වැඩකරා නම් පඩි ගෙවන එක අනිවාර්‍යයි, සියලු සාක්ශි සමග පැමිනිලි කරන්න, වාසිය ඔයාගෙ පැත්තෙ තියෙන්නෙ, මොන නඩුවක් දාගෙන අයින් උනත්, වැඩ කරලා ඉවරනම් පඩි ගෙවන්න ඔනෙ...
    බය වෙන්න එපා! ගේම දිනන්න පුලුවන්, ස්ලො ඇති, හැබැයි වැඩෙ වෙනො..
     
    • Love
    Reactions: Inigo Montoya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මචන් සැලරි එක හම්බුනේ නැත්නම් උබේ වයිෆ් වැඩ කරපු ඔෆිස් එක තියෙන පැත්තේ අදාල කම්කරු කාර්‍යාලයට පැමිණිල්ලක් දාන්න.පඩිය අනිවාර්යෙන්ම ගන්න පුලුවන්.
    අනික උබේ වයිෆ් කන්ට්‍රැක්ට් හිටියාට පර්මනන්ට් ජොබ් එකක් නම් කලේ ඔයාලට පුලුවන් කම්කරු උසාවියේ නඩුවක් දාන්න.. හරි විස්තරයක් කිව්වොත් කරන්න ඕනි විදිහ කියන්නම්.

    mokak da meke theruma, contract hitiye, full time work