@Heshan Daminda
dilann Well-known member Jul 6, 2018 67,895 167,638 113 එකමත් එක රටක Sunday at 3:50 PM #1 @Heshan Daminda Reactions: Grand_Canyons, හෙළයෙක්, KDH and 5 others
Inigo Montoya Well-known member Nov 15, 2025 7,717 14,889 113 35 Spain Sunday at 3:55 PM #2 දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල. Reactions: Z e u s, CohenLenstra, හෙළයෙක් and 3 others
දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල.
T Tonto Well-known member Apr 23, 2023 4,830 4,779 113 Sunday at 4:00 PM #3 අනෙ මේ...! මේව හයිකරෙ විපක්ශෙන්. ස' දන්නෙ නෑ හාන්කවිසියක්. බොරුනම් බලන්න ස්'ට මේව ආරන්චි උන ගමන් අද රූට නියෝගයක් කරනව සේරම ගලවන්න කියල අර කිලීන් සිරිලන්කා එකට. ස' එහෙම නොකලොත් මන් මාලුමාවෙක් නෙවි හරිද Reactions: CohenLenstra and KDH
අනෙ මේ...! මේව හයිකරෙ විපක්ශෙන්. ස' දන්නෙ නෑ හාන්කවිසියක්. බොරුනම් බලන්න ස්'ට මේව ආරන්චි උන ගමන් අද රූට නියෝගයක් කරනව සේරම ගලවන්න කියල අර කිලීන් සිරිලන්කා එකට. ස' එහෙම නොකලොත් මන් මාලුමාවෙක් නෙවි හරිද
monson Well-known member May 7, 2007 25,726 28,827 113 Sunday at 4:04 PM #4 Inigo Montoya said: දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල. Click to expand... වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා Reactions: wtsamantha, Z e u s, CohenLenstra and 4 others
Inigo Montoya said: දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල. Click to expand... වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා
Inigo Montoya Well-known member Nov 15, 2025 7,717 14,889 113 35 Spain Sunday at 4:09 PM #5 monson said: වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා Click to expand... මේ පැත්තේ ජෙප්පෝ උන් දිනපු මුල් කාලේ මූණ උඩ දාගෙන ගියේ, දැන් උන් අපි දැක්කම මූණු හංගා ගන්නවා. උන් ගැන දුකත් හිතෙනවා පුක ඉරාගෙන කැම්පේන් කරලා වෙච්ච දෙයක් කියල. Reactions: Z e u s, CohenLenstra, KDH and 1 other person
monson said: වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා Click to expand... මේ පැත්තේ ජෙප්පෝ උන් දිනපු මුල් කාලේ මූණ උඩ දාගෙන ගියේ, දැන් උන් අපි දැක්කම මූණු හංගා ගන්නවා. උන් ගැන දුකත් හිතෙනවා පුක ඉරාගෙන කැම්පේන් කරලා වෙච්ච දෙයක් කියල.
KDH Well-known member Jul 4, 2014 18,451 8,620 113 රූකඩ රාජ්ජේ Sunday at 4:16 PM #6 අන්තිමට මහින්ද හිටවපු ලයිට් කණු වල එල්ලෙන්න උනානේ කොටාට .. Reactions: Z e u s, CohenLenstra and Tonto