මේ වන විට කළුතර තත්වය !!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,836
    4,784
    113
    අනෙ මේ...!
    මේව හයිකරෙ විපක්ශෙන්. ස' දන්නෙ නෑ හාන්කවිසියක්. බොරුනම් බලන්න ස්'ට මේව ආරන්චි උන ගමන් අද රූට නියෝගයක් කරනව සේරම ගලවන්න කියල අර කිලීන් සිරිලන්කා එකට.
    ස' එහෙම නොකලොත් මන් මාලුමාවෙක් නෙවි හරිද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,742
    28,867
    113
    දැනුත් ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ප්‍රවෘත්ති වෙලාවේ බැලුවම ඉස්සර වගේම ලජ්ජා නැතිවම කරන කඩේ යාම දකින්න පුළුවන්. ඕකුන් ඊළඟ ඡන්දය වෙනකොට උන්ගේ නියම ස්වභාවය පෙන්වාවි. මට ෂුවර් වයඹ ඡන්දය වගේ වෙන්න පුළුවන් කියල.
    වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    වෙන ආණ්ඩු අවුරුදු 17, 15, 10 ඉඳලා අන්තිම කාලේ කරන පජාත වැඩ මුන් අවුරුදු 2 යන්න කලින් කරන්න තරම් පිරිහිලා :lol:
    මේ පැත්තේ ජෙප්පෝ උන් දිනපු මුල් කාලේ මූණ උඩ දාගෙන ගියේ, දැන් උන් අපි දැක්කම මූණු හංගා ගන්නවා. උන් ගැන දුකත් හිතෙනවා පුක ඉරාගෙන කැම්පේන් කරලා වෙච්ච දෙයක් කියල.