තව පොඩ්ඩෙන් Final Destination තමා 😮😮
tharakaf Well-known member Oct 19, 2020 36,971 76,416 113 Aug 30, 2026 #1 Reactions: snyder007, clumsyhulk and -333-
Lakshan-Seram Well-known member May 31, 2011 24,771 12,700 113 127.0.0.1:8080/Kandy Aug 30, 2026 #2 yako munta pissuda?
tharakaf Well-known member Oct 19, 2020 36,971 76,416 113 Aug 30, 2026 #3 Lakshan-Seram said: yako munta pissuda? Click to expand... පිස්සු හුකන්නලා තමා බන්. කැරි ලෝබ වේසිගෙ පුතාල ඉන්නෙ. මම දැකල තියෙනවා GI බට දාගෙන වීල් එකේ යන උන්. දවසක් එකෙක්ගෙ බඩේ ඇනෙනවා තව පොඩ්ඩෙන්. තව බයික්වල ඕවා කරේ තියන් යන එකෙක් දැක්කා අද. ඌ මහ පාරේ ඉඳන් අතු පාරකට දානකොට තව පොඩ්ඩෙන් වදිනවා. Reactions: pramodh87, dj_keeper and CohenLenstra
Lakshan-Seram said: yako munta pissuda? Click to expand... පිස්සු හුකන්නලා තමා බන්. කැරි ලෝබ වේසිගෙ පුතාල ඉන්නෙ. මම දැකල තියෙනවා GI බට දාගෙන වීල් එකේ යන උන්. දවසක් එකෙක්ගෙ බඩේ ඇනෙනවා තව පොඩ්ඩෙන්. තව බයික්වල ඕවා කරේ තියන් යන එකෙක් දැක්කා අද. ඌ මහ පාරේ ඉඳන් අතු පාරකට දානකොට තව පොඩ්ඩෙන් වදිනවා.
dilann Well-known member Jul 6, 2018 68,382 168,502 113 එකමත් එක රටක Aug 30, 2026 #4 ඉස්සරහ දෙන්නෙක් විතරක් ගිහින් නම් උන්ට වදින්නේ නැතුව ඇති . pack වෙලා 5ක්විතර ගියා නම් එකෙක්ගේ හරි ඔලුවක් left
ඉස්සරහ දෙන්නෙක් විතරක් ගිහින් නම් උන්ට වදින්නේ නැතුව ඇති . pack වෙලා 5ක්විතර ගියා නම් එකෙක්ගේ හරි ඔලුවක් left
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,947 113 Gampaha Aug 31, 2026 #5 ඔය බටු කාර් වල හරිහමං හෙඩ්‍රස් එකක්වත් නෑ. ඔලු ඉතුරුවුනා ඇති.. මෙහෙ භාණ්ඩ ප්‍රවාහණයනං සුපිරි. ලඟදි හයිවේ එකක හෙන ප්ලාස්ටික් කෑන් තොගයක් විසිරෙන වීඩියෝ එකක් ශෙයා උනා ලොරියකින්..
ඔය බටු කාර් වල හරිහමං හෙඩ්‍රස් එකක්වත් නෑ. ඔලු ඉතුරුවුනා ඇති.. මෙහෙ භාණ්ඩ ප්‍රවාහණයනං සුපිරි. ලඟදි හයිවේ එකක හෙන ප්ලාස්ටික් කෑන් තොගයක් විසිරෙන වීඩියෝ එකක් ශෙයා උනා ලොරියකින්..
imback2008 Well-known member Nov 1, 2025 2,516 3,257 113 18 Bohitiya Aug 31, 2026 #6 ඩියුටි හිටපු පොලිස් පකයා පොට්ටයෙක්ද කොහෙදො යකු මෙ වගෙ එවා හයිවේ දාන්න දෙනවද Reactions: clumsyhulk