තව පොඩ්ඩෙන් Final Destination තමා 😮😮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,802
    76,135
    113
    yako munta pissuda?
    පිස්සු හුකන්නලා තමා බන්. කැරි ලෝබ වේසිගෙ පුතාල ඉන්නෙ. මම දැකල තියෙනවා GI බට දාගෙන වීල් එකේ යන උන්. දවසක් එකෙක්ගෙ බඩේ ඇනෙනවා තව පොඩ්ඩෙන්. තව බයික්වල ඕවා කරේ තියන් යන එකෙක් දැක්කා අද. ඌ මහ පාරේ ඉඳන් අතු පාරකට දානකොට තව පොඩ්ඩෙන් වදිනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,182
    168,230
    113
    එකමත් එක රටක
    ඉස්සරහ දෙන්නෙක් විතරක් ගිහින් නම් උන්ට වදින්නේ නැතුව ඇති . pack වෙලා 5ක්විතර ගියා නම් එකෙක්ගේ හරි ඔලුවක් left
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    ඔය බටු කාර් වල හරිහමං හෙඩ්‍රස් එකක්වත් නෑ. ඔලු ඉතුරුවුනා ඇති..

    මෙහෙ භාණ්ඩ ප්‍රවාහණයනං සුපිරි.
    ලඟදි හයිවේ එකක හෙන ප්ලාස්ටික් කෑන් තොගයක් විසිරෙන වීඩියෝ එකක් ශෙයා උනා ලොරියකින්..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,439
    3,135
    113
    18
    Bohitiya
    ඩියුටි හිටපු පොලිස් පකයා පොට්ටයෙක්ද කොහෙදො යකු මෙ වගෙ එවා හයිවේ දාන්න දෙනවද
     
    • Like
    Reactions: clumsyhulk