ලංකාවේ සතුටුම යුගයේ ජනපති 😊💂🏻👑🇱🇰

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,558
    32,309
    113
    සතුටුම කෙසේ වෙතත් "යහපාලනය" යන වචනය සුදු පිරුවටය කරගෙන, දූවිලි සහිත ඉත්තන්ගෙන් එම පිරුවටය කිළිටි කිරීමේ අත්තිවාරම
     
    • Like
    Reactions: waca

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,088
    596
    113
    Siri Baijan
    හපෝ මූ තමයි සෞඛ්‍ය සේවය නැති භංගසංතාන කරලා දාලා ගිය එකා. 🚐 වෑන් නවත්තනවා කියලා බලයට ඇවිත් රටේ ආරක්ෂාව 🐩 දාලා රට වලපල්ලට ගෙනිච්ච එකා. වාමාංශික යෙක් කියලා ඇමරිකාවේ ගංවතුර ආධාර වලින් සල්ලි ගත්ත එකා (හිඟන්නෙක් වගේ). ළමයින්ට පිළිකා කාරක (E951) දීලා කොමිස් ගහපු එකා. මූට කීයන්න ඕනෙ මෛත්‍රීපාල නෙවෙයි මෛථුන පාල කියලා.
     
    Last edited:
    • Like
    Reactions: waca

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,917
    3,439
    113
    Mahinda pannala mu genaapu eken lankawe politiciansla goda denekge loku scene nam bessa. Issara wage paare yana ekaatath chandi part daapu culture eka nam tikak wenas wuna. Eka wune muge hondakamak nisa newei. Muge nonjal administration eka nisa. Hebeyi eken lankawata hondak wuna.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,842
    18,053
    113
    සතුටුම යුගය නෙවෙයි... ආතල් ම යුගය