රෝද උඩ ජිවිතේ - Life On Wheels - මුගේ සීන් එක මොකක්ද බන්? ඇයි මූ ප්‍රසිද්ද වෙන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,799
    76,133
    113
    කාවවත් නෝන්ඩි කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී. genuine අහන්නෙ ඇයි මූට ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නෙ කියල දැනගන්න අහන්නෙ.

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    කාවවත් නෝන්ඩි කරන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවී. genuine අහන්නෙ ඇයි මූට ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නෙ කියල දැනගන්න අහන්නෙ.

    හම්ම... මුගෙ සයිකල් ගමන බැලුව...
    ෆුල් වීඩියෝ එක බැලුවනං තේරෙයි ඇයි කියල.. නිකම්ම ට්‍රැවලින් නෙමෙයි තියෙන්නෙ මිනිහගෙ...
    ජීවිතේම ට්‍රැවලින්...