ජර්මනියේ ඇත්තටම මූසල මිනිස්සු ගොඩක් ඉන්නවා.

waca

Well-known member
  • Nov 13, 2006
    3,764
    2,237
    113
    Nugegoda
    මෙයාගෙ නම සාශා, පොඩිකාලෙ හිටියෙ වැලිගම, අම්මයි තාත්තයි ජර්මන්. ඒ වුනාට ඉස්කෝලෙ ගියෙ රිච්මන්ඩ්, පස්සෙ ඇමරිකන් කොලේජ්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,699
    8,449
    113
    ජර්මන් උන් බර තොගයක් ලන්කාවේ ඉන්නවා. උන් බුද්දාගමට කැමතී. අපෙත් කසින් කේනෙක්
    ඉන්නවා ජර්මන් කෙල්ලක් බැදලා අම්මා ජර්මන් තාත්තා ලන්කාවේ. මාරම හොදයි.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,419
    113
    44
    Living in an Atom
    Germany වල එහෙම මිනිස්සු මටනම් හම්බ වෙලා නැහැ. සමහරක්විට ඔය වගේ උනුත් ඇති. නමුත් සමස්තය එහෙම නැහැ ඉතින්. අනේ මන්ද මම කිවේ මගේ මාස 4 ක අත් දැකීම. එය සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. මෙතන ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ සංස්කෘතික වෙනසක් (Cultural difference). අපේ සමාජයට "rude" හෙවත් ආඩම්බර හෝ නපුරු විදිහට පෙනෙන බොහෝ දේවල් ජර්මානු සංස්කෘතියේ ඉතාමත් සාමාන්‍ය දේවල්. ජර්මනියේ (විශේෂයෙන්ම බර්ලින් වැනි ලොකු නගරවල) මහ පාරේ යන නොදන්නා අයට හිනාවෙන හෝ "Good Morning" කියන සිරිතක් සාමාන්‍යයෙන් නැහැ. ඒ නිසා කවුරුහරි එහෙම කිව්වොත්, ඔවුන් පුදුම වෙන්න හෝ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා යන්න පුළුවන්. ඒ ඔවුන්ගේ නපුරුකමකට වඩා, එය ඔවුන්ගේ සංස්කෘතියට නුපුරුදු දෙයක් නිසයි. ඔවුන් බොහොම කෙලින් කතා කරන ජාතියක්. වටින් ගොඩින් නොකියා ඇත්ත කෙලින්ම මුහුණටම කියන නිසා, ආසියාතික අපිට එය සමහරවිට ටිකක් සැර වැඩි හෝ ආචාරශීලී නොවන විදිහට දැනෙන්න පුළුවන්.

    සමාජ විද්‍යාවේදී ජර්මානු සංස්කෘතිය හඳුන්වන්නේ "පොල් ගෙඩියක් වගේ සංස්කෘතියක්" (Coconut Culture) කියලයි. පිටින් බලද්දි කටුව වගේ හරිම තදයි, වෙනස් අයට ඉක්මනින් ළං වෙන්නේ නැහැ. හැබැයි කාලයක් ආශ්‍රය කරලා හොඳ මිතුරන් වුණාට පස්සේ ඔවුන් ඇතුළතින් ඉතාමත් මෘදු, හිතවත් වගේම විශ්වාසවන්ත පිරිසක්. ඒ නිසා එයාලා rude කියනවාට වඩා, එයාලා අපිට වඩා වෙනස් කියන එකයි වඩාත් නිවැරදි.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    මුගේ වීඩියෝ මරු බන්. මම හිතුවේ Ai වීඩියෝ කියල මුලින්ම. පොඩි කාලේ ගාල්ලේ ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    One of the racist people i ever met
    100%
    එහෙම හැමෝම නැහැ. එත් ආසියාතිකයින් සහ හම්බ රටවල උන් එහෙ රීලා ඉන්නේ. එකයි දුබුරු සම පේන්න බැරි
    nodanna huththawal nokia idapan gon pako. dekka ara tiktok video ekenma tho hadda dote gan kabarayek kiala..travel and living are two different things
     
    • Sad
    • Like
    Reactions: NRTG and Emarald

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,864
    2,177
    113
    Galle
    මෙයාගෙ නම සාශා, පොඩිකාලෙ හිටියෙ වැලිගම, අම්මයි තාත්තයි ජර්මන්. ඒ වුනාට ඉස්කෝලෙ ගියෙ රිච්මන්ඩ්, පස්සෙ ඇමරිකන් කොලේජ්.
    Ado me Shasha da, mama muge videos dakka insta eke
    Dan mu adurannath ba yako
     
    • Like
    Reactions: NRTG and waca

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,797
    4,917
    113
    oya uttawal nathi nisa thamai un supiri Engineering nation ekak une!

    nukes / robots / jets / cars - ice okkoma haduwe un!

    loke danata active thiyena paranama univercity eka thiyenne jarmaniye!


    passe unta angela marker kiyala wesa baduwak pahala una. ethanin e ka iwarai!
    නෑ. වැරදියි. ඉතාලියේ University of Bologna තමයි පැරණිම දැනටත් ක්‍රියාත්මක එක. තව වෙන මොකක්ද මෙක්සිකෝ ද මොරෝක්කොද රටක ලොන්ත කුස්‌ එකක් තියනවා. නමුත් පිළිගත් පැරණිම දැනටත් තියන එක University of Bologna.
     
    • Like
    Reactions: NRTG