පික්මී ෆුඩ් දුවන සමහරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,232
    12,036
    113
    හොද කෑමක් ඕඩර් කරලා කනකොට උන්ට මාර ජෙලක් එනවා වගේ වයිබ් එකක් මට ලගදි ඉදලා දැනිලා තියෙනවා..

    සමහරු ගේට් එක ගාවට එන්නැතුව දුර තියලා ආ..මේන්! කියලා දෙන අවස්තාවල් මට දෙකක් සෙට් වෙලා තියෙනවා..

    ඉලග සිද්දිය තමයි..ලොකේෂන් එකෙන් පිට චුටි දුරක්වත් එන්න කැමැති නෑ. (අපේ ගෙවල් පැත්තේ ඉඩම් තියන නිසා, ලොකේෂන් හරියට දැම්මම සෙට් වෙන්නේ නැහැ) ඉතින් ලග තැනකට ලොකේසන් දැම්මම. එතන ඉදන් ගෙදරට එන්න කැමැති නැහැ..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,884
    167,615
    113
    එකමත් එක රටක
    ඔය map එකේ location එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා අල්ලපු ගෙදර වගේ නවත්තනවා ඇති බන් .
    මෙහෙත් ගොඩක් වෙලාවට එක්කෝ පාර මැද්දේ නැත්නම් අල්ලපු ගෙවල් ලග ඌ ඉන්නේ . මම නම් ඉන්න තැනට එනන කියනව .
    එහෙම අවුලක් නෑ උන් එනවා .

    ටිප් එකක් ඉල්ලලම සිටිනවා දැන් දැන් එන අය,
    මම නම් tip දෙන්නේ නෑ . උන් ඉල්ලන්නෙත් නෑ . 🥱
    ගොඩක් රෑ , වැස්සේ වගේ නම් දෙනවා
    ------ Post added on Aug 31, 2026 at 6:16 PM
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,357
    3,011
    113
    මන් දවසක් ඔහොම එන්න බෑ කියපු එකෙකුට උබම කාපන් කැරියා කියල පොන් ඔෆ් කරා. මෙ හුත්තා කොහොම හරි පැයකින් විතර මාව හොයන් ඇවිත් කෑම එක දීලා සොරි කියලා ගියා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,074
    22,142
    113
    ගම මහනුවරයි
    location hariyata danne nathi eka ube waraddak... ekata unta banala wadak na... eka unge waradak nemei.. unta ewata gewanne nane ban... un hari man kiyanne :yes: kawuruth nikan wada karala denna one na.. unge vibe ganath hithanna epa... unge wade deliver karana eka... :yes: kama ekahariyata welawata location ekata genawa nam echcharai...
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,789
    1,983
    113
    Galle
    පික් මි අඩු කුලේ ඇයින්ට.... උබර් ඒජ කුලේ එවුන්ට.... ඒ හින්දා අදම උබර් වෙත පිවිසෙන්න...

    මෙය උබර් වෙතින් ගෙනෙන පණිවිඩයකි....

    පික මී සෙට් නෑ බං... උබර් තමයි සෙට් සිරාවටම...
     
    • Haha
    Reactions: Naughtykolla48

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,287
    15,377
    113
    ඔය map එකේ location එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා අල්ලපු ගෙදර වගේ නවත්තනවා ඇති බන් .
    මෙහෙත් ගොඩක් වෙලාවට එක්කෝ පාර මැද්දේ නැත්නම් අල්ලපු ගෙවල් ලග ඌ ඉන්නේ . මම නම් ඉන්න තැනට එනන කියනව .
    එහෙම අවුලක් නෑ උන් එනවා .

    මම නම් tip දෙන්නේ නෑ . උන් ඉල්ලන්නෙත් නෑ . 🥱
    ගොඩක් රෑ , වැස්සේ වගේ නම් දෙනවා
    ------ Post added on Aug 31, 2026 at 6:16 PM
    tip eka athatada denne nathnam app eken da?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,287
    15,377
    113
    app එකෙන් නේ . මම නම් ubereats තමයි . pickme food ගෙනල්ල ඇත්තේ එකපාරක් දෙපාරක් තමයි
    math uber eats thamai. Eth ban tip eka denna wenne pora apahu giyata passe ne. ithin uta click weida kawda tip eka dunne kiyala?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,115
    5,411
    113
    location hariyata danne nathi eka ube waraddak... ekata unta banala wadak na... eka unge waradak nemei.. unta ewata gewanne nane ban... un hari man kiyanne :yes: kawuruth nikan wada karala denna one na.. unge vibe ganath hithanna epa... unge wade deliver karana eka... :yes: kama ekahariyata welawata location ekata genawa nam echcharai...
    මේක නං පොඩි ඇත්තක් තියනව. දවසක් මම ubereats වලින් order එකක් දැම්මහම location එක එහා පාරට ගිගින් මොකක් හරි සීන් එකක් වෙලා. වෙනස් කරන්නත් time නෑ පොර ලග එන ගමන්. පස්සෙ මමම ගිහින් ගත්ත ආයෙ ඌට call කර කර ඉන්නෙ නැතුව. මොකද ඒ එන දුරට ඌට ගෙවන්නෙ නෑ ඒ ගාන ඇත්තටම ඌට පාඩු නැද්ද කියලත් හිතෙනව.