SL Model Chula නැති වෙලා 😮😮

kepu

Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    මෙයාගේ ළමයට ඔටිසම්ලු නේද ? පව් ළමයා 😔 😟 🙁


    I feel so heartbroken for this child.We have little children too,but the needs of this child are very different.Only a mother can take care of those special needs tirelessly, without ever feeling tired... Now, who is going to take care of this child?
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,277
    8,286
    113
    M-Town
    It's sad to see Elakiri falling to this level.

    A mother passing away leaving her autistic boy behind. Not the time mate.
    මියගිය කෙනෙකුගේ වෘත්තිය හෝ ජීවන තත්ත්වය කෙසේ වුවත්, මරණය ඉදිරියේ අපි හැමෝම මනුෂ්‍යයන්. ජීවිතයේ තීරණ සහ තත්වයන් ගැන විනිශ්චය කිරීමට වඩා, මියගිය කෙනාට නිහඬ ගෞරවයක් දැක්වීම වඩාත් මනුෂ්‍යත්වයට ගැළපෙන දෙයක්. නිවන් සුව ලැබේවා.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,401
    2,000
    113
    ව්‍යාපාරික හොර මිනිහා gflock අධිපති රනිල් විල්අද්දරගේ අර අසරණ ළමයා ගැන දැන් බලාගත යුතුයි.
     
    • Like
    Reactions: Hankook

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    364
    391
    63

    ඒ කාලේ ආව සිංදුවල ඉංග්‍රීසි කෑල්ලක් කියන කොටසක් තිබ්බ නේද? ඒක උබලට සෙට්ද? මටනම් සෙට් නෑ, සිංදුවේ වයිබ් එක අඩු වෙනව මටනම්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,333
    55,288
    113
    Colombo
    ඒ කාලේ ආව සිංදුවල ඉංග්‍රීසි කෑල්ලක් කියන කොටසක් තිබ්බ නේද? ඒක උබලට සෙට්ද? මටනම් සෙට් නෑ, සිංදුවේ වයිබ් එක අඩු වෙනව මටනම්.
    දැන් ඉන්න උන්ගෙ රැප් වලට වඩා කොලිටියි ඒක.දැන් උන් සින්හලෙන් කියන්නෙ ඉන්ග්‍රිසි බැරි නිසා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,978
    1
    157,439
    113
    98
    හෝමාගම
    අමතක නැහැ කෙල්ලේ අතීතය ගොඩ දැම්මට.

    අගල් නාමය සංසදයේ සාතිශය දුක :(

    #9inchesEK @spunkyisii @Draco Malfoy @Solo Rider @wissnshaftler

    මේ වෙනුවෙන් මාගෙ සාතිශය සන්වෙගය
    පයිය අඩකුබු කරනවා දවස් 3ක් :(