Title එකක් නෑ 2 (Ex ගැන)

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    සමහර උන්ට මතක ඇති මගෙ ex ගැන කිව්වා. Anyway මට අද මෙහෙම එකක් උනා.

    සිකුරාදා මගෙ ඇවිදින දවස නිසා අක්කලාගෙ ගෙදර ගියා අනුරාධපුර (මමත් අනුරාධපුර උනාට එයාලා 70 Km ක විතර දුරින් ඉන්නෙ). ඒ වෙනකොටත් දවස් දෙකක් විතර ex ව හීනෙන් පේනවා. යන්න හිටියෙ තනියම, අම්මත් ගමනට එකතු උනා අක්කලාගෙ ගෙදර යන නිසා (කොහොමත් ගෙදර අයට ටිකක් සැකයි මම අනුරාධපුර යනකොට ex ඉන්නෙ එහෙ නිසා). උදේ ගිහින්, හවස එන්න ගියේ. හවස්වෙලා ගෙදර එන්න හදනකොට ඉන්න කියල කියවනවා. ඒ හින්දා හිටියා. අද උදේම පිටත් උනා ගෙදර එන්න. අනිත් කොල්ලෝ වගේම මමත් බයික් එක පාරට දැම්මම මෝඩයෝ වගේ යන, සිග්නල් ලයිට් දාන්නෙ නැති උන්ට කුණුහරුපෙන් බැන බැන තමයි එන්නෙ (මට විතරක් ඇහෙන්න, නැත්තන් ගුටි කන්න වෙනවනෙ 😁). Traffic area එකේ අන්තිම හරියට වගේ එනකොට මට ඉස්සරහින් ගිය මී හරකා (බයික් එකක්) සිග්නල් නොදා හැරෙව්වා. මමත් ලඟ break ගහලා තනියම ඌට බැනලා ඌ පාරෙන් පහලට දානකන් මම ඌට ඉස්සර කරන්න side mirror බැලුවා. පිටිපස්සෙ ඉන්න බයික් එකයි බයික් එකේ ඉන්න කෙනයි හොඳටම හුරුයි නිසා slow කරගෙන helmet එකේ visor එකත් අයින් කරලම බැලුවා, මගෙ ex හිටියෙ. එයාලගෙ නෑදෑයෙක්ගෙ ගෙදර එතන එයා හැරෙව්වා ඒ ගෙදරට. මට කතා කරන්නත් හිතුනා, ඒත් බෑ, අපෙ අම්මා පිටිපස්සෙ ඉන්නවා. කෝල් කරල ඔයාව දැක්කා කියල කියන්න හරිත් හිතුනා (එවෙලෙට හිතෙනවනෙ එක එක ගොන් වැඩ), එහෙම නැත්තන් එයාගෙ birthday එකට wish කරනකොට කියන්නද කියලත් හිතුනා මේ දවසෙ මම දැක්කා කියලා. අවුරුදු 2ක් හෝ 2 හමාරකින් දැක්කෙ. Break up වෙලා අවුරුදු එකහමාරක් විතර. එයා දැන් happily married. 😊 එහෙම එකේ මම කතා කරලා දැක්කා කියන්න ගිහින් හරි කතා කරන්න ගිහින් හරි හොඳට තියන පවුල් හාන්නත් බෑ කීයටවත්.
    උබලට කියන්න හිතුනා. උබලගෙත් ඔය වගේ උන දේවල් තියනවද? උබල react කරපු විදිය share කරගන්නවාලකො. චීත්ත කේස් එකක් නෙවෙයි, ඒ වගේ වෙලාවකදි හැසිරෙන්න හිතාගන්න බැරිඋනා. 😔 😟
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,845
    4,992
    113
    උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල ඔයා ඔයාගේ වැඩක් බලාගනින් මචන්. ( මම උනා නම් කෙල්ල ඉන්නවද / නැද්ද බලන්නේ නෑ, එවෙලේම ඔහොමද කැ_ බල්ලෝ හරවන්නේ ? කියල අහනවා). :ROFLMAO:
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    Ohoma dakiddi hena atal ban. Keri amuthu papuwe ridillak ekka wadinne. 12y breakup wela thama dakkama amuthu feeling ekk enne
    ඔව් බන්. ඒක අමුතුම, explain කරන්න අමාරු feeling එකක්. විරහව කියන්නෙ ඕකද? නෑ නේ?

    උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීල ඔයා ඔයාගේ වැඩක් බලාගනින් මචන්. ( මම උනා නම් කෙල්ල ඉන්නවද / නැද්ද බලන්නේ නෑ, එවෙලේම ඔහොමද කැ_ බල්ලෝ හරවන්නේ ? කියල අහනවා). :ROFLMAO:
    එහෙම බලු වැඩ කරන්නේ නෑ බන්. එවෙලෙට එක එක දේවල් එන්නෙ, සිත අවනත නෑ 😁 පොඩ්ඩකට ට්‍රැක් පනිනවා වගේ වෙනවා.
    ------ Post added on Sep 19, 2026 at 1:53 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    It's probably best to cut contact with her, given that she's already married. Stepping back is the right and honorable thing to do. She might still carry feelings for you, but holding yourself to a higher ethical standard will make you feel more confident and protect you from a lot of unnecessary complications down the road.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    It's probably best to cut contact with her, given that she's already married. Stepping back is the right and honorable thing to do. She might still carry feelings for you, but holding yourself to a higher ethical standard will make you feel more confident and protect you from a lot of unnecessary complications down the road.
    ඕන් ඕක තමයි බන් කරන්න බැරි. Breakup උනත් birthday වලට wish කරගත්තා. එයා marry කරාට පස්සෙත් මට wish කරා. අවුරුද්දකට එනකන් බලන් ඉන්න දවස් දෙකක් වගේ තමයි මාස හයෙන් හයට. 🤷🏻‍♂️
    තරහ නැතුව තව ටිකක් පැහැදිලි කරහන්කො

    What's your age bracket brah..?

    20 - 25
    25 - 30
    30 - 35
    35 - 40
    30
    ------ Post added on Sep 19, 2026 at 1:59 PM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,522
    4,861
    113
    ඕන් ඕක තමයි බන් කරන්න බැරි. Breakup උනත් birthday වලට wish කරගත්තා. එයා marry කරාට පස්සෙත් මට wish කරා. අවුරුද්දකට එනකන් බලන් ඉන්න දවස් දෙකක් වගේ තමයි මාස හයෙන් හයට. 🤷🏻‍♂️
    තරහ නැතුව තව ටිකක් පැහැදිලි කරහන්කො
    මොනවා පැහැදිලි කරන්න ද බන්, ඒක තමා self respect එක කියන්නේ. ඒකිගේ පැත්තෙන් හිතපන්, ඒකිගේ මිනිහට කොහොම දැනනව ද කියලා ඒකි තාම ex එක්ක කන්ටැක්ට් තියනවා කියන එක. උඹත් කොල්ලොක්, තව කොල්ලෙක්ට කරන ගෞරවයක් තමා ඒකි උඹේ එක්ස් උනත් නැතත් ඒකි එක්ක තියෙන ස්ට්‍රින්ග්ස් අඩු හෝ නැති කරන එක. අනිවා ex කෙනෙක්නම් strings නැති තරමට තමා හොඳ. ඒක කලින් කිව්වා වගේ උඹ කවුද කියලා define කරන විදිය. උඹට උඹ කොච්චර වැලියු එකක් තියෙන මිනිහෙක් ද කියලා තීරණය කරන එක විදියක්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,054
    1
    11,487
    113
    eki dan marry karala hinda paduwe hitahan.nikan pawl prashna wenawa owa duradiga gihin.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,380
    2,502
    113
    ඕන් ඕක තමයි බන් කරන්න බැරි. Breakup උනත් birthday වලට wish කරගත්තා. එයා marry කරාට පස්සෙත් මට wish කරා. අවුරුද්දකට එනකන් බලන් ඉන්න දවස් දෙකක් වගේ තමයි මාස හයෙන් හයට. 🤷🏻‍♂️
    තරහ නැතුව තව ටිකක් පැහැදිලි කරහන්කො


    30
    ------ Post added on Sep 19, 2026 at 1:59 PM

    How long ago the breakup happened..?

    If you meet other young women, why are you still unmarried..?

    The more you grow old, your DNA becomes weaker, which affects reproduction..
     
    • Like
    Reactions: Emarald

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,778
    5,513
    113
    36
    මේ ඉන්න ටිකේ මොන තරහා මරහ ද...
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,885
    2,154
    113
    Galle
    ඔය ex ලා කීයක් දාලා ගියාද බං...අද වෙද්දී කීයක් උකුලට අරන් තියෙනවද... උඹටත් දවසක් එයි...එතකන් ඉඳපන්.....දාලා ගිය හුත්තවල් ආයේ ඕනේ නෑ... උඹට දෙයියෝ චාන්ස් එකක් දීලා තියෙන්නේ එකෙන් වැඩ ගනින්....
     
    • Like
    Reactions: SK29

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    Oya wage uba inna widiya thama hoda ban. Mata atha arichcha ewa diha mama harilawath aye baluwe na mama. innawada nadda danneth na. eka tikak awl kiyala hithenawa. eth a hati. Balen uba wage wennath ba mata. Ubata me wage wennath baruwa athi. eth oya widiya hodai. kaleth ekka hari yai.