Itin moo ehema ekek tamai.සෙන්ට් කියන්න එපා යකුනේ perfume කියපියව් අඩු කුලේ වෙන්නෙ නැතුව
![]()
බුදුහාමුදුරුවෝ mawwe deyyo wenna bari aiDeviyange kematta tiyennath one
නෑ නෑ මූ හොඳ එකා පොඩ්ඩක් කුණුහරුප කිව්වටItin moo ehema ekek tamai.![]()
athana reject wuna nisa ,image eka build karaganna dagalanwa dial ekaඋඹව මකල හැදුවත්, තැනකට හරියන්න කතා කරන්න දන්නෙ නැති උඹවගේ පොන්නයන්ව කොහොමත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ පොන්ස්..![]()
![]()

Sira+ High quality underwear
Sira+ High quality underwear
6. බඩුවක් ගහන්න... ( නගිනවා නම් විතරයි.....)1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)
2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්
3. හොද සෙන්ට් එකක්
4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්
5. Skin Care Routiene
cotton 95%-100%+ High quality underwear
ඔය ටික කරන්න අමාරුයි1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)
2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්
3. හොද සෙන්ට් එකක්
4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්
5. Skin Care Routiene
සේරම හරි කට ඇරිය ගමන් උබේ අඩුකුලේ ගතිය පේනව. කවුද බන් සෙන්ට් කියන්නෙ? Perfume කියාපිය. ගස් ගල් වලට හුජ්ජ කර කර ගෑනුන්ට බිජ්ජ පෙන්න පෙන්න ඉන්න වෙලාවෙ ඔන්න ඕව ටිකක් හදාගනින්. එහෙම නැතුව vezel නෙමේ ජෙට් එකක් ගෙනාවත් උබේ අඩුකුලේ ගතිය යවන්නම් බෑ.1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)
2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්
3. හොද සෙන්ට් එකක්
4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්
5. Skin Care Routiene
mental fit ekata me list eka wedagath, eth marry karata passe (especially when you got kids) meka venas wenava, matath aasai me everyday problems teka slove karannama mata time nethuva inne1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)
2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්
3. හොද සෙන්ට් එකක්
4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්
5. Skin Care Routiene
මොකක්ද යට ඇදුම් වලින් එලියට ගදක් එන උන්? උඹ ආශ්‍රය කරන්නෙ බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇතුලෙ ඉදන් එන එවුන්ද යකෝcotton 95%-100%
ගොඩක් එවුන් උඩින් පොෂ්, හැබැයි synthetic යට ඇඳුම් ඇඳලා පට්ට ගඳ එනවා එලියට
aththt mookkd bn e gada?මොකක්ද යට ඇදුම් වලින් එලියට ගදක් එන උන්? උඹ ආශ්‍රය කරන්නෙ බ්ලූමැන්ඩල් කුණු කන්ද ඇතුලෙ ඉදන් එන එවුන්ද යකෝ![]()
කරන මී මැටි මෝල් වැඩක් තමා ඒකmokak hari agamak adahannth ona
බාගෙට රෙදි වේලිලා වගේ ගඳක් එන්නේ. ඒ දාඩිය පල් වුනහම. පිරිසිදු කපු නම් දාඩිය උරාගෙන වාෂ්ප කරනවා. ලොකු හම් එකක් එන්නේ නෑaththt mookkd bn e gada?
මම කොන්ඩේ කපන්නේ මම විසින්. සෙන්ටිමීටර් එකක් වෙඅකම් ඔක්කොම කපල කොට කරනවා. ඇඳුම් සහ සෙන්ට් වලට විතරයි වියදන් කරන්නේ. ජිම් යන්නේ නෑ, ස්කින් කෙයා මොකුත් නෑ.