එතකොට 8න් 2ක් හරි.. ඉතුරු 6 ????ඕකෙන් කියවෙන්නෙත් අටලෝ දහම සංකල්පයම තමයි. එක තටුවක නින්දා අනිත් තටුවෙ ප්‍රශංසා, එක තටුවක දුක අනිත් තටුවෙ සැප. එතකොට වතුර ආදේශ වෙන්නෙ ජීවිතයට. ඉන්ෂහ්ල්ලාහ් ෆාදහ්කුරූනී අදහකුරුකුම් (2:152)![]()
බත් කුරෙක් වතුරට ඔබන්න තව 4ක් හරි. ආයේ මැස්සෙක් ඔබන්න ඉතුරු දෙකටඑතකොට 8න් 2ක් හරි.. ඉතුරු 6 ????
යකෝ!! මම හිතුවෙ ජෝක් එකට දාපු එකක් කියලා!යකෝ.. මෙහෙම සිරාවටම කියලා තියේනෙ.....
The Prophet (ﷺ) said "If a house fly falls in the drink of anyone of you, he should dip it (in the drink) and take it out, for one of its wings has a disease and the other has the cure for the disease."
https://sunnah.com/bukhari:3320

එතකොට මැස්සෝ 4ක් ගත්තම හරි. හැබැයි ජීවිතේට ඔය 8ම එක පාර එන්නෙ නෑ. ඕනේ නම් මැස්සෝ දෙන්නෙක් එයි. ඒත් මැස්සෝ දෙන්නෙක් ම වතුර එකට වැටීමේ සම්භාවිතාව අඩුයි නේ. අන්න ඒ වගේ තමයි.එතකොට 8න් 2ක් හරි.. ඉතුරු 6 ????
යකෝ.. මෙහෙම සිරාවටම කියලා තියේනෙ.....