සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,684
    75,773
    113
    බුවා ලඟදි ගාලු කොටුවෙ renovate කරපු උගෙ ගෙදර පෙන්නපු එකේ අපේ පක්කු ගිහින් උගෙ accent එකට බැනලා තිබ්බ. මොකක්ද බන් අපේ ලොස් පොන්නයන්ට ඌත් එක්ක තියෙන තරහ? මටනම් ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි බුවෙක්.

    අපේ උන්ගෙ ඉරිසියාවද බන්? අපේ උන්ට කඩ්ඩ කතා කරන උන් ඇලර්ජික්ද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,595
    6,359

    JEPPO
     
    • Like
    Reactions: Inigo Montoya

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    191
    376
    63
    මචන් උඹේ ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියනවා.
    "ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි බුවෙක්"
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    අපේ එකා

    Lasith Malinga cricketcomau

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,684
    75,773
    113
    මුගේ තියෙන කුනුකම ඇරෙන්න මට නම් මුගේ ලොකු වැරැද්දක් පේන්නේ නැහැ
    යකෝ, තමන්ගෙ සල්ලි වෙන උන්ට දෙන්න ඕන කියලා එකක් නෑනෙ. දැන් උඹ මෙතන අර පසන්ද මොකාගෙද එකට සල්ලි දැම්මද? නෑනේ. ඒත් අපි එතකොට උඹට ඒකට කුනුකම කිව්වෙ නෑනේ. ඒ උඹේ choice එක.

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,407
    113
    අඩෝ සිරාවට ඇයි බන් එන්ග්ලිශ් වලින් කතා කරන ඒවට සින්හලු ගිහින් හෝ ගාල කමනෙට් කරන්නේ....

    අඩෝ අපි පොඩි කාලේ බන් මීට වඩා සෑහෙන්න හොඳ එන්ග්ලිශ් කල්චර් එකක් තිබ්බනේ.... මූවිස්, ට්වී සීරිස්... ලන්කාවේ බෑන්ඩ් පවා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,123
    113
    උබාගේ ගු අඩු කුලේ ඇල්ගෝ එකට අහු වෙන්නේ ඔය වගේ අඩු කුලේ බනින උන් විතරයි.. 😌

    නැතිනම් සංගා ට බනින්න පිස්සුයෙයි මෙහෙ උන්ට..