⭕ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය (2010-2015) පියංකර ජයරත්නට වසර 7 ක සිර දඩුවම්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,671
    16,637
    113
    අවුරුදු 7කට හිරේ යවලා මූට කන්න, බොන්න, බෙහෙත් වලට යන වියදම රටේ සල්ලි වලින්ම ලක්ෂ කීයක් යයිද..😅.ඊට වඩා හොඳ නැද්ද ඔය ගාණ දැන් තියෙන ඩොලර් ඵක ගාණෙන් වැඩි කරලා උගෙන්ම ඒ සල්ලි අය කරගත්තනම්..හැබැයි ඵහෙම කරොත් සිරසට මාලිමා ජෙප්පෝ බලයට අැවිත් විරුද්ධ පක්ෂේ වැරදි කරපු උන්ව හිරේ දැම්මා කියල breaking news ගහන්න බැරි වෙනවා..🤣
     
    • Like
    • Haha
    Reactions: thomian and asirir

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,435
    35,196
    113
    mewanam katha wada
    330,000 kiyanne maha loku ganakda
    එහෙනම් උඹ ඒ ගාන ගෙවලා ඌව නිදහස් කරගනිං
    හැබැයි ඒ කාලේ 330000 ක් කියන්නේ අද වටිනාකමින් ලක්ෂ 6ක් වත් වෙයි
     
    • Like
    Reactions: Yastysan

    Daws

    Well-known member
  • Nov 27, 2025
    453
    428
    63
    Colombo
    prison time eka denne baya karannat ekka. etakota oya wage podi horakamak wath karanna baya wenawa minissu.

    Anith eka tamai, megollo godak welawata thawa hoyaganna bariwenna karapu wada one taram ati. So, the prison time is the only option to teach them a lesson.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,620
    3,263
    113
    mewanam katha wada
    330,000 kiyanne maha loku ganakda
    ඔය නීති හින්දා රජය සේවයේ වැඩ වෙන් නෑ දන්. Principle කෙනෙක් උනත් පොඩි වියදමක් කරන්න ගියත් හෙන පරිස්සමින් කරන්නේ.

    අන්තිමේ අමතයාංශ වලට වෙන් කරන සල්ලි සේරම අවුරැද්ද අන්තිමට බාණ්ඩාගාරෙට එනවා. වියදම් කලේ නෑ කියලා හිරේ යන් නෑනේ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,480
    5,170
    113
    එහෙනම් උඹ ඒ ගාන ගෙවලා ඌව නිදහස් කරගනිං
    හැබැයි ඒ කාලේ 330000 ක් කියන්නේ අද වටිනාකමින් ලක්ෂ 6ක් වත් වෙයි
    ehema kiwwoth karanna one taram aya nm athi
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,072
    5,069
    113
    අවුරුදු 7කට හිරේ යවලා මූට කන්න, බොන්න, බෙහෙත් වලට යන වියදම රටේ සල්ලි වලින්ම ලක්ෂ කීයක් යයිද..😅.ඊට වඩා හොඳ නැද්ද ඔය ගාණ දැන් තියෙන ඩොලර් ඵක ගාණෙන් වැඩි කරලා උගෙන්ම ඒ සල්ලි අය කරගත්තනම්..හැබැයි ඵහෙම කරොත් සිරසට මාලිමා ජෙප්පෝ බලයට අැවිත් විරුද්ධ පක්ෂේ වැරදි කරපු උන්ව හිරේ දැම්මා කියල breaking news ගහන්න බැරි වෙනවා..🤣
    Yeah
    NPP desperately in need of Statistics to show at election time. That's why they are in a hurry to increase numbers 😂
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,918
    18,173
    113
    අවුරුදු 7කට හිරේ යවලා මූට කන්න, බොන්න, බෙහෙත් වලට යන වියදම රටේ සල්ලි වලින්ම ලක්ෂ කීයක් යයිද..😅.ඊට වඩා හොඳ නැද්ද ඔය ගාණ දැන් තියෙන ඩොලර් ඵක ගාණෙන් වැඩි කරලා උගෙන්ම ඒ සල්ලි අය කරගත්තනම්..හැබැයි ඵහෙම කරොත් සිරසට මාලිමා ජෙප්පෝ බලයට අැවිත් විරුද්ධ පක්ෂේ වැරදි කරපු උන්ව හිරේ දැම්මා කියල breaking news ගහන්න බැරි වෙනවා..🤣

    මෙන්න මුගේ ගෙදර ගිහින් නවතතපං ඌව.. 😁
     
    • Like
    Reactions: ChoronaSottiya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,932
    87,489
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂ 3 යි ගානකට ඔච්චර කල් දෙන එක නං පවු කියලත් හිතෙනවා. දඬුවම් දීපු එක වැරදි නෑ ඒක අනිවාර්යාන්ම විය යුතු දෙයක් ඇමති බලෙන් 30000 ක් පාඩු කරත්.

    කෝටි ප්‍රකෝටි ගණන් ගහපු රාජපක්කුන්ගෙ සහ අනිත් උන්ගෙ නං දේශපාලනේ නවතින්නම වැඩේ දෙන්න ඕන. ඒක must එකක්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,159
    5,073
    113
    -In Darkness-
    ලක්ෂ 3 යි ගානකට ඔච්චර කල් දෙන එක නං පවු කියලත් හිතෙනවා. දඬුවම් දීපු එක වැරදි නෑ ඒක අනිවාර්යාන්ම විය යුතු දෙයක් ඇමති බලෙන් 30000 ක් පාඩු කරත්.

    කෝටි ප්‍රකෝටි ගණන් ගහපු රාජපක්කුන්ගෙ සහ අනිත් උන්ගෙ නං දේශපාලනේ නවතින්නම වැඩේ දෙන්න ඕන. ඒක must එකක්.
    මගුලක් කියනවා. යකෝ US වල පොලිසියෙ පොරක් ඩොලර් 70ක් Crime Scene එකකින් හොරකම් කරලා අහු වෙලා අවුරුදු 2කට හිරේ දානවා. ඒකත් අවුරුදු 3-5කට දාලා 2න් Parole එන්න. මම නම් කියන්නේ ලංකාව වගේ රටක පොඩි ගණන් වලින් හොරකම් කරලා අහුවෙන්න හොඳ නෑ. කෝටි කීපයක් වත් හොරකම් කරන්න ඕනේ බේරිලා ඉන්න නම්.
     
    • Like
    Reactions: jennt

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,016
    3,246
    113
    colombo
    ඔය නීති හින්දා රජය සේවයේ වැඩ වෙන් නෑ දන්. Principle කෙනෙක් උනත් පොඩි වියදමක් කරන්න ගියත් හෙන පරිස්සමින් කරන්නේ.

    අන්තිමේ අමතයාංශ වලට වෙන් කරන සල්ලි සේරම අවුරැද්ද අන්තිමට බාණ්ඩාගාරෙට එනවා. වියදම් කලේ නෑ කියලා හිරේ යන් නෑනේ.
    අනේ පලයන් මිනිහෝ යන්න මිනිස්සුන්ගේ සල්ලි. ඡන්ද රැළි වලට වියදම් කාරම ආතල් ද 😂😂😂

    කෝ ක්නකිපානි. වූ බේරලා

    වූ ගේ අනෙක් පැත්තේ සෙට් ඒක. ඒ මේකා
    ------ Post added on Sep 1, 2026 at 2:50 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,374
    22,042
    113
    අනේ පලයන් මිනිහෝ යන්න මිනිස්සුන්ගේ සල්ලි. ඡන්ද රැළි වලට වියදම් කාරම ආතල් ද 😂😂😂

    කෝ ක්නකිපානි. වූ බේරලා

    වූ ගේ අනෙක් පැත්තේ සෙට් ඒක. ඒ මේකා
    ------ Post added on Sep 1, 2026 at 2:50 PM
    කන්ජිපානියව ඇතුලට දාපුවම පෙරහැරවල් වල කාවඩි නටවන්නෙ උබේ බාප්පද බොල? :angry:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,449
    276
    83
    අපෝ පව් වැඩ...
    330,000/= රටේ ජනගහනයෙන් බෙදුවම එකෙක්ට සත දශම ගානක් එන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,339
    1
    58,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 7කට හිරේ යවලා මූට කන්න, බොන්න, බෙහෙත් වලට යන වියදම රටේ සල්ලි වලින්ම ලක්ෂ කීයක් යයිද..😅.ඊට වඩා හොඳ නැද්ද ඔය ගාණ දැන් තියෙන ඩොලර් ඵක ගාණෙන් වැඩි කරලා උගෙන්ම ඒ සල්ලි අය කරගත්තනම්..හැබැයි ඵහෙම කරොත් සිරසට මාලිමා ජෙප්පෝ බලයට අැවිත් විරුද්ධ පක්ෂේ වැරදි කරපු උන්ව හිරේ දැම්මා කියල breaking news ගහන්න බැරි වෙනවා..🤣
    රනිල් ගෑනිගේ උපාධිය ගන්න ගිහින් රටට පාඩු කරපු ගාණට වඩා වියදම් කරලා ඒ වැරැද්ද ගැන හොයන එක වැරදියි කියලත් ගුපියො තර්ක කරා නේද?