⛽⛽තෙල් මතුඋනාම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,336
    21,979
    113
    දැන් අරාබියෙ හම්බයියල වගේ සිංහලුන්ටත් ගෙදර වැඩට වැඩකාරියෝ තියාගෙන සැපේ ඉන්න ඇහැකි නෙහ් බං?
    මාත් ගෙදර වැඩට පැඟිරි තායි ගැටිස්සියෝ දෙන්නෙක් තියාගෙන චූන් එකේ ඉන්නවා ☺️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,557
    32,309
    113
    දැන් අරාබියෙ හම්බයියල වගේ සිංහලුන්ටත් ගෙදර වැඩට වැඩකාරියෝ තියාගෙන සැපේ ඉන්න ඇහැකි නෙහ් බං?
    මාත් ගෙදර වැඩට පැඟිරි තායි ගැටිස්සියෝ දෙන්නෙක් තියාගෙන චූන් එකේ ඉන්නවා ☺️
    3% un ehema indi
     
    • Haha
    Reactions: hapriyankara

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    342
    401
    63
    "පැගිරි"??? උබලා සිංහල පාවිච්චි කරන්න දැන්නෙ නැද්ද බං?
     
    • Wow
    Reactions: Lovtus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,869
    113
    35
    Spain
    නයිජීරියාවෙත් තෙල් තියෙනවා, එත් රටෙන් බාගයක් ඉන්නේ හාමතේ. උන් පාලම් කණුත් කොන්ක්‍රීට් කඩල යකඩ උස්සල විකුනනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,869
    113
    35
    Spain
    ඇයි වෙනිසියුලාවේ?
    තනි රටකට අයිති ලොකුම තෙල් නිධිය. ඉස්සර දුප්පත් ඇමරිකන් උන්ට සහනාධාර මිලට තෙලුත් දුන්න උගෝ චාවේස්.
     
    • Sad
    Reactions: Yudewwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    තෙල් තිබිලද යකෝ ලාල් කාන්තල තඩි ගෙවල් හදල තියෙන්නෙ :rofl:
    උන්ගේ පක්ෂ අරමුදල කියන්නේ තනිකරම හොර ගුහාවක්, audit කරනවා ද? නෑ. බදු ගෙවනවා ද? නෑ
    ඉතින් ඒකට තමයි හොරකමක් කියන්නේ.

    Hayleys එකෙන් වපර වසන්තට cheque එකක් දෙන ෆොටෝ web වල තිබ්බා. ඒක factory අවුලවන්නේ නැතිව තියාගන්න දෙන කප්පම්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,720
    13,504
    113
    දැම්ම පෙට්‍රොලියම් එකේ ඇප් එක ඉන්ස්ටොල් කරලා තමන්ගේ nic no එකයි බෑන්ක් එකවුන්ට් no එකයි අප්ඩේට් කරලා තියාගන්න ( මොකද නිවුස් වලට කියනකන් ඉදලා කරන්න ගියොත් ට්‍රෆික් වැඩිවෙලා ජන්ජාලයක් වෙනවනේ)

    තෙල් සල්ලිවල ලාබාන්ශ හැම පුරවැසියෙකුටම බැන්කු වල තම්පත්කරන්න ගත්තට පස්සෙ විත්ඩ්‍රෝ කරගන්නත් ලේසියි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,534
    1
    62,363
    113
    Mother Earth
    තෙල් ඉක්මනට ගන්නව නම් හොඳයි. ඇමරිකාවෙන් ඇවිත් ලපකොටාව ගඩාෆි වගේ මරලා දායි. 🤷‍♂️
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    පූරුවේ පිනකිනා බෝ පෝසතුන් වුණා
    ධනය වැඩියි මොකද කරන්නේ
    රේස් ඇති වුණා හොඳ ජොකියො බෝ වුණා
    පිං රජවරු පවා ගැටෙන්නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,979
    113
    තෙල් ඉක්මනට ගන්නව නම් හොඳයි. ඇමරිකාවෙන් ඇවිත් ලපකොටාව ගඩාෆි වගේ මරලා දායි. 🤷‍♂️
    එකල වළගම්බා
    අග බිසවගෙ පුක ඉම්බා
    බිසව බඩ පුම්බා
    ඇරිය පඩයක් ලෝ කලම්බා
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,088
    596
    113
    Siri Baijan
    තෙල් ඉක්මනට ගන්නව නම් හොඳයි. ඇමරිකාවෙන් ඇවිත් ලපකොටාව ගඩාෆි වගේ මරලා දායි. 🤷‍♂️
    ඉන්දියාවේ කැරපොතු හමුදාවට ගාන්ධි ට කියලා ඕක අල්ලා ගන්නවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,979
    113
    ඉන්දියාවේ කැරපොතු හමුදාවට ගාන්ධි ට කියලා ඕක අල්ලා ගන්නවා.
    අපි මෙහෙන් පුසෝ හමුදාවක් බස්සනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,534
    1
    62,363
    113
    Mother Earth
    එකල වළගම්බා
    අග බිසවගෙ පුක ඉම්බා
    බිසව බඩ පුම්බා
    ඇරිය පඩයක් ලෝ කලම්බා
    ලෝටස් වැනි බිලින්දා..
    සත දහයක් ඇහින්දා..
    බීඩි බොන හින්දා..
    ඔහුගේ අම්මා ඒක ගත්තා.. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: Lovtus