අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ. මගේ QR එක හදාගන්න හැකි හැමදෙයක්ම කළත් ඒ වැඩේ තාම හරිගියේ නෑ. දැන් වෙලාව උදේ 10.35 යි. තෙල් පිරවුම් හලේ QR සිස්ටම් වැඩ නෑ කියලා උන් තෙල් තියාගෙන ෂෙඩ් එක විවෘත කරන්නෙ නෑ. පෝලිමේ මම දෙවැනියා.මට පිටුපසින් මිනිස්සු 500 ක් විතර. 1919 ගත්තා ඒවා වැඩ නෑ. දැන් මේ පෝලිමට පැය තුනක් පහුවෙලා සමහරවිට QR එක නැති නිසා මට තෙල් නැතිවේවි. මම වගේ මිනිස්සු තව ගොඩක් ඉන්නවා. අපිටත් QR නෑ. ශෙඩ් එකේ QR වැඩත් නෑ. කාටද දෙයියනේ මේවා කියන්නෙ. :(

    653710871_26072730759052027_7175881195399400034_n.jpg
    652357870_26072731105718659_8085273110730291558_n.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ. මගේ QR එක හදාගන්න හැකි හැමදෙයක්ම කළත් ඒ වැඩේ තාම හරිගියේ නෑ. දැන් වෙලාව උදේ 10.35 යි. තෙල් පිරවුම් හලේ QR සිස්ටම් වැඩ නෑ කියලා උන් තෙල් තියාගෙන ෂෙඩ් එක විවෘත කරන්නෙ නෑ. පෝලිමේ මම දෙවැනියා.මට පිටුපසින් මිනිස්සු 500 ක් විතර. 1919 ගත්තා ඒවා වැඩ නෑ. දැන් මේ පෝලිමට පැය තුනක් පහුවෙලා සමහරවිට QR එක නැති නිසා මට තෙල් නැතිවේවි. මම වගේ මිනිස්සු තව ගොඩක් ඉන්නවා. අපිටත් QR නෑ. ශෙඩ් එකේ QR වැඩත් නෑ. කාටද දෙයියනේ මේවා කියන්නෙ. :(

    View attachment 263956 View attachment 263957
    ඉඳපන්. වැඩ නැති ශෙඩ් වල ටික වෙලාවකින් QR නොබල ගහන්න ගන්නවා ඕකේ එක ආවාම. වාහනේට අදාල කෝටා එක විතරයි ගහන්නෙ. මෙහෙ නම් දැන් පෝලින් නෑ වගේ බං, ගොඩක් උන්ගෙ කෝටා ඉවර වෙලා ඇති. අද ලඟ ශෙඩ් දෙකේම වාහන දෙක තුනයි තිබ්බෙ, මගෙත් කෝටා එක ඉවරයි. දෙයියංගෙ පිහිටින් පෝලිමක් සෙට් උනේම නෑ පෙරේද රෑ කනාවට සෙට් උනා දාපු ගමන් ගහන්න, තුංපූට්ටුවො නම් ඉන්නවා ආතල් එකටද මන්දා. මෙහේ ඉඩ තියෙන ශෙඩ් හැම එකේම පූට්ටුවොන්ට වෙනම පෝලිමක් දාල තියෙන්නෙ. අනිත් අයට ගහගන්න අවුලක් නෑ එතකොට.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,763
    15,019
    113
    ඉඳපන්. වැඩ නැති ශෙඩ් වල ටික වෙලාවකින් QR නොබල ගහන්න ගන්නවා ඕකේ එක ආවාම. වාහනේට අදාල කෝටා එක විතරයි ගහන්නෙ. මෙහෙ නම් දැන් පෝලින් නෑ වගේ බං, ගොඩක් උන්ගෙ කෝටා ඉවර වෙලා ඇති. අද ලඟ ශෙඩ් දෙකේම වාහන දෙක තුනයි තිබ්බෙ, මගෙත් කෝටා එක ඉවරයි. දෙයියංගෙ පිහිටින් පෝලිමක් සෙට් උනේම නෑ පෙරේද රෑ කනාවට සෙට් උනා, තුංපූට්ටුවො නම් ඉන්නවා ආතල් එකටද මන්දා. මෙහේ ඉඩ තියෙන ශෙඩ් හැම එකේම පූට්ටුවොන්ට වෙනම පෝලිමක් දාල තියෙන්නෙ. අනිත් අයට ගහගන්න අවුලක් නෑ එතකොට.
    Mehe kiwwe koheda ?
    Ja ela da ?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    apooo ude 5ta giya, no polim gahagaththa, awa (5 minutes wage thamai giye)

    mount lavinia
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,748
    1,895
    113
    Galle
    මාත් 6ට ගියේ උදේ.. විනාඩි 20 ගියේ...එකත් අපේ ලකේ පංකාවේ වේසිගෙ පුතාලා හින්ද පරක්කු වුණේ.... ඔත්තේ පකයාලත් ඇවිල්ලා... ෂෙඩ් එකෙන් ලෙඩේ ගහන්න බෑ කියලා.. දොස්තර පකයෙක් ඉස්සරහා ඉඳන් ඌට අනිවා ගහන්න ලු... අන්තිමට අපිට පරක්කු වෙන හින්ද අපි කිව්වා ගහන්න කියලා... මහා වේසිගෙ පුතාලා ටිකක්.... නීතියක් තියෙනවනම් අනිවා එක ෆලෝ කරන්න ඕන...ෂෙඩ් එකේ එකත් නීතියට වැඩ... උන්ට එකෙන්ම රෙස්පෙක්ට්.. අපේ වාහෙල තමයි වැඩේ කන්නේ
     
    • Like
    Reactions: nul

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,480
    1
    32,183
    113
    - උඩරට -
    ඊයේ දවල් පෝලීමට ගියා !
    වාහන 6 යි පෝලීමේ තිබ්බේ 😁
    ඊයේ ඔත්තෙ දවසක් !
    භාගයක් තිබ්බ නිසා තව භාගයක් ගහන් ෆුල් කරන් ආවා..
    40 ලීටර් හම්බ වෙනවනේ ..
    හරිම ලේසී QR එකත් වැඩ
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    කඩුවෙල මාලබේ පැත්තේ නම් පෝලිමක් ඇත්තෙම නෑ
    නුගේගොඩ shed එකෙන් බයික් එකටත් විනාඩි 5න් ගැහුවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,160
    113
    කොහෙද මේ? ෆොටෝ
    ගහපු ෆෝන් එක මොකක්ද

    A kiyanne ubawa expose karanna ona nam polime deweniyata inne uba neh ? :P

    meheth polin ban , hutta Petrol tika beda ganna barida munta hariyata

    apooo ude 5ta giya, no polim gahagaththa, awa (5 minutes wage thamai giye)

    mount lavinia

    මාත් 6ට ගියේ උදේ.. විනාඩි 20 ගියේ...එකත් අපේ ලකේ පංකාවේ වේසිගෙ පුතාලා හින්ද පරක්කු වුණේ.... ඔත්තේ පකයාලත් ඇවිල්ලා... ෂෙඩ් එකෙන් ලෙඩේ ගහන්න බෑ කියලා.. දොස්තර පකයෙක් ඉස්සරහා ඉඳන් ඌට අනිවා ගහන්න ලු... අන්තිමට අපිට පරක්කු වෙන හින්ද අපි කිව්වා ගහන්න කියලා... මහා වේසිගෙ පුතාලා ටිකක්.... නීතියක් තියෙනවනම් අනිවා එක ෆලෝ කරන්න ඕන...ෂෙඩ් එකේ එකත් නීතියට වැඩ... උන්ට එකෙන්ම රෙස්පෙක්ට්.. අපේ වාහෙල තමයි වැඩේ කන්නේ

    ඊයේ දවල් පෝලීමට ගියා !
    වාහන 6 යි පෝලීමේ තිබ්බේ 😁
    ඊයේ ඔත්තෙ දවසක් !
    භාගයක් තිබ්බ නිසා තව භාගයක් ගහන් ෆුල් කරන් ආවා..
    40 ලීටර් හම්බ වෙනවනේ ..
    හරිම ලේසී QR එකත් වැඩ

    More interested in photo quality

    කඩුවෙල මාලබේ පැත්තේ නම් පෝලිමක් ඇත්තෙම නෑ
    නුගේගොඩ shed එකෙන් බයික් එකටත් විනාඩි 5න් ගැහුවා

    mey post eka mama FB eke dakka,,dawas 2-3 kalin..:oo:

    Dn thel awlak nane sudda. QR ekata lassanata gahaganna puluwanne
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා කාගෙහරි FB පෝස්ට් එකක් උස්සලා ත්‍රෙඩ් එකක් දාල බන්. ඕකට කරන්න පුලුවන් එකම දේ අම්ම මතක් කරලා අතේ ගහල කිරියට ඇවිත් පුකේ ඇරගන්න එක විතරෛ. 🤭 🤭
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ. මගේ QR එක හදාගන්න හැකි හැමදෙයක්ම කළත් ඒ වැඩේ තාම හරිගියේ නෑ. දැන් වෙලාව උදේ 10.35 යි. තෙල් පිරවුම් හලේ QR සිස්ටම් වැඩ නෑ කියලා උන් තෙල් තියාගෙන ෂෙඩ් එක විවෘත කරන්නෙ නෑ. පෝලිමේ මම දෙවැනියා.මට පිටුපසින් මිනිස්සු 500 ක් විතර. 1919 ගත්තා ඒවා වැඩ නෑ. දැන් මේ පෝලිමට පැය තුනක් පහුවෙලා සමහරවිට QR එක නැති නිසා මට තෙල් නැතිවේවි. මම වගේ මිනිස්සු තව ගොඩක් ඉන්නවා. අපිටත් QR නෑ. ශෙඩ් එකේ QR වැඩත් නෑ. කාටද දෙයියනේ මේවා කියන්නෙ. :(

    View attachment 263956 View attachment 263957

    මුගේ පච.

    මේකේ හරි හමන් ඇඩ්මින් @tin tin @spamcheck @GTRZ කෙනෙක්
    හිටියානම් මේ වගේ අතේ පත්තු වෙන බොරු කරන හිගන සක්කිලි බෑන් වෙන්න ඕන

    කොහෙද මේකේ ඉන්නේ ගෝට් චීස් සැමන් ෆිලේට් කන බයි ඇඩ්මින්ලා නේ

    හොරුන්ට කඩේ යන සක්කිලි සහ
    උන්ට උඩ ගෙඩි දෙන ඇඩ්මින්ලාගේයි අතරේ
    ලොකු වෙනසක් නෑ ඉතින්

    නෙදකින් 🤌 🥱
     
    • Haha
    Reactions: tharakaf