දෙවිනුවර දෙහි බාලගේ මල්ලි අත්අඩුංගුවට!

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,494
    4,810
    113
    අයියලා මල්ලිලා සේරමයි සම්බන්ධ නිලධාරීන්ටයි (STF, Police, Narcotic) අත්අඩුංගුවට අරන් දඬුවම් දෙනවනම් සෑහෙන මේක ඉවරයක් කරන්න පුළුවන්

    මිනිමැරුම්, ස්ත්‍රි/ළමා දුෂණ, මතද්‍රව්‍ය වලට මරණ දන්ඩනය වගේවත් එනවත්, හොඳයි නැතිනම් ඉතිං, ඇතුලේ ඉඳන් ගේම ගහනවා ලස්සනට, lawyers ලා තමා හොඳටම කරන්නේ
    හරක්කටා තමා කිවේ

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,697
    48,164
    113
    ලංකාවේ ඉන්න පාතාලෙට සම්බන්ධ, කුඩු විකුණන උන්ටනම් ෂොට් ඵක දෙනවා හොරෙන්ම STF ඵක දම්මලා...😊😊😊
     
    • Haha
    Reactions: planner123 and KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    9,154
    15,729
    113
    ලංකාවේ ඉන්න පාතාලෙට සම්බන්ධ, කුඩු විකුණන උන්ටනම් ෂොට් ඵක දෙනවා හොරෙන්ම STF ඵක දම්මලා...😊😊😊
    Says who ?
    Thamange ekaage competition ekata shot eka denawa wenna barida ? :rolleyes:
     
    • Like
    Reactions: reddit and Emarald

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,557
    8,778
    113
    රූකඩ රාජ්ජේ
    පාන්පිටි කිරිපිටි මිල අඩු වෙයිද දැන් ?? 🤌🤌

    ලංකාවේ ඉන්න පාතාලෙට සම්බන්ධ, කුඩු විකුණන උන්ටනම් ෂොට් ඵක දෙනවා හොරෙන්ම STF ඵක දම්මලා...😊😊😊

    ඒ කාලේ ආයුධ පෙන්නන්න එක්ක යද්දී අනුර කුමාර කියලා එකෙක් විරුද්ධ උනා ඒවාට 🤌🤣
    ------ Post added on Sep 1, 2026 at 3:52 PM
     
    • Haha
    Reactions: Emarald

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉන්න පාතාලෙට සම්බන්ධ, කුඩු විකුණන උන්ටනම් ෂොට් ඵක දෙනවා හොරෙන්ම STF ඵක දම්මලා...😊😊😊

    ඕකුන්ට උදව් කරපු දේශපාලුවො, ජාවාරම් කාරයොන්ට කෙළවන්න ඕන සාක්ෂි අරන් දඬුවම් දීල ඉවර උනාම ෂේප් එකේ කෙළල දාන්න ඕන.

    දෙහි බාලෙලා පොනිල් මූසලයට කැම්පේන් කරලා තියෙන්නෙ.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    996
    1,700
    93
    අන්තිමේදි මේවා නාට්‍ය විතරක් වෙලා නම් වැඩක් නෑ. ඇතුලට දැම්මා කියලා මෙයාලගේ වැඩ ටික නතර වෙන්නේත් නෑ..

    අර 22 ගෙන්නලා තනතුරු කාලය දිර්ඝ කරන්න දඟලන එකේ, උඹ ඔය කියල තුනට, specially මිනි මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැරදි දෙකට මරණ දණ්ඩණය ගෙනෙල්ලකෝ, එතකොට එකෙක් විරුද්ධ වෙයි ද බලන්න.. UN සැරටම බර බර දාලා ප්‍රශ්නයක් උනොත් ඉන්න ටික එල්ලා අවුරුදු 2 කින් අකුල ගත්තාම හරිනේ.. UN එකෙන් බාල්දි දැම්මා කියලා යුද්ධේ නොකර හිටියනම් තාමත් උතුරු නැගනහිර යුද්ධේ..


    අන්තිමේදි කාලෙන් කාලට එන ගැලරිය චූන් කරන නිව්ස් විතරක් වෙනවා මේවා
     
    • Like
    Reactions: KDH and Emarald

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,402
    22,082
    113
    කෑවේ කොට ලපයා නේද?? 🤌🤌
    නීතිපති නඩු අහන්නෙ මොන උසාවියේද කියල තාම කිවුවෙ නෑනේ :confused:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,867
    6,950
    113
    kanjiya yatin denawa wage . salindu ahen . game of thrones
    දන්නේ නැති හුත්තවල් කතා කරන්නේ නැතුව හිටපන් බුරු හුත්ත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ඇප හම්බෙන්න ඉන්න එවුන්ගෙන් අහන්නේ අරූට තියන්න කැමති නම් ඇප අරන් දෙන්නම් කියලා.
    එළියට අරන් අරූට වෙඩි තියවනවා.

    හීනටියන අහිංසක, එහෙම එකෙක්ට වෙඩි තියන්න අරගෙන ඇවිත් තියෙද්දී හම්බුනා. ඊට ටික කාලෙකට පස්සේ ඌටත් තියලා තිබ්බා.