අයියලා මල්ලිලා සේරමයි සම්බන්ධ නිලධාරීන්ටයි (STF, Police, Narcotic) අත්අඩුංගුවට අරන් දඬුවම් දෙනවනම් සෑහෙන මේක ඉවරයක් කරන්න පුළුවන්
මිනිමැරුම්, ස්ත්‍රි/ළමා දුෂණ, මතද්‍රව්‍ය වලට මරණ දන්ඩනය වගේවත් එනවත්, හොඳයි නැතිනම් ඉතිං, ඇතුලේ ඉඳන් ගේම ගහනවා ලස්සනට, lawyers ලා තමා හොඳටම කරන්නේ

හරක්කටා තමා කිවේ