Arugambay

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,865
    6,936
    113
    කොහෙද ප්ලේස් එක... අරුගම්බේ ගියාම නවතින්න ඕන පොඩි ප්ලේස් වල. අමුතු ගතියක් තියනව බන්.
     
    • Like
    Reactions: corp

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,865
    6,936
    113
    E pathhe wage...
    නවතින්නේ කොහෙද උඹ? එන්න පුළුවන්. මම අදුරන උන් කීප දෙනෙක් ඉන්නව අරුගම්බේ ගම පැත්තේ.
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,281
    964
    113
    නවතින්නේ කොහෙද උඹ? එන්න පුළුවන්. මම අදුරන උන් කීප දෙනෙක් ඉන්නව අරුගම්බේ ගම පැත්තේ.
    Ah umba gewal mehe da
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,865
    6,936
    113
    Ah umba gewal mehe da
    නැහැ මචෝ. මගේ යාලුවෝ ඉන්නව කියල කිව්වේ. හැබැයි බීච් සයිඩ් එකේ නෙවෙයි ගම පැත්තේ. අරුගම්බේ පාලම අයියෙනෙම තියන ලොකු ඉඩමේ ඉන්නෙත් මං අදුරන එකෙක්.