මන්නාරම් බොක්කෙ විකුණලා ලාබයක් ගන්න පුළුවන් ක්‍රමයකට උකහා ගන්ඩ පුළුවන් එක තෙල් බිංදු උතුරනවලු නේද? දාපු ලංසු ගන්ඩ දිග පෝලිමක්. 🤷

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,100
    21,616
    113
    🤭🤭 අපි බලන් ඉන්නන් පොල්වත්තම එක්කන් ගිහින් ගෑස් මතු වෙන තැනින්ම පත්තු කරපං.
    අපි ඒක ගානට පත්තු කරගන්නම් උබ දැන් ගිහින් අර ඉතුරු රෙදි ටික හෝදල දාපන් මයෙ අම්ම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,569
    100,765
    113
    අපි ඒක ගානට පත්තු කරගන්නම් උබ දැන් ගිහින් අර ඉතුරු රෙදි ටික හෝදල දාපන් මයෙ අම්ම
    ඩෝබි නැද්ද? අයිස් ගහන සෙට් එකක් ඉන්නවා නෙ උන්ට කියපන්. තේ වඩියක් ඒවන්නන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,473
    113
    කොන්ක්‍රීට් වලලු ටික පිලිවෙලට බස්සලා දෙකේ ගිල්ලන්න පොම්පයක් ගහන්න විතරයි තියෙනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,100
    21,616
    113
    මොන උට්ටක් වත් තේරුනේ නෑ
    @IndrajithGamage ට දාපු ප්‍රතිත්‍රෙඩ් එකක්. ඉන්දරය දෙයක් කිවුවොත් සිද්දවෙන්නෙ ඒකෙ අනිත් පැත්ත කියන එක ලෝකප්‍රසිද්ද දෙයක්නෙ
     
    • Haha
    Reactions: supun_sg