මූ මේකේ body කිට් එකක් දාල නේද ? illegal නැද්ද ඕක

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    Key And Peele Coffee GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    මාත් ඔහොම බැනලනම් තියෙනව පාර මැද තියන් කොටනකොට. අපිට යන්න පැත්තකට ගන්නෙත් නෑනේ. ඔහොම තමයි ඕකුන්ට බනින්ඩ ඕන. නැත්තන් ඕකුන්ට දැනෙන්නෙ නෑ හොඳ වචන වලින් කතාකරාට. හොඳ පදෙන් කියන්න ඕන ඉතින්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    උඹලා ත්‍රිවිල් කාරයා කියලා හිතපන්කෝ. ඒ වගේ වෙලාවක උඹලා මොකද කරන්නේ? අරූ වගේම කුණුහබ්බෙන් බනිනවද? නැත්තම් කලිසම ගලවලා කාර් එකේ එකාට පුක පෙන්නනවද? මොකද්ද කරන්නේ? 🤷🏻‍♂️
    😁කලිසම ගලවලා කාර් එකේ එකාට පුක පෙන්නනව
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,734
    8,475
    113
    ඔච්චර තද වෙන්න ඇත්තේ අරූට හුජ්ජ බරක් ඇවිල්ල වෙන්න ඇති. අනිත් පැත්තේ ඉඩ තිබ්බ නේ බන්.
    lol, anik patten dala wadunama oya katha naha yako, claim ekakwat denne naha kari wesige thun puttuwo nisa
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    ත්‍රිවිල් මාම තව පොඩ්ඩෙන් හප්පා ගන්නවා බය උන පාරට..