ශ්‍රීලංකන් එයාලයන් වලපල්ලට යෑමට හේතුව, එක වීඩියෝවකින්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    උඹලත් ඉතින් හොඳ ඔෆර් එකක් ආවොත් නොයා ඉන්නවද? කවුරු කවුරුත් තමුන් ගැනනෙ මුලින් හිතන්නෙ මොනව උනත් මට නැග්ගා. :rolleyes:

    කෙසේ නමුත් මටනම් සාරියට වැඩිය එමිරේට්ස් එකේ යුනිෆෝම් එකට කෙල්ල ලස්සනයි වගේ. :yes:
    ------ Post added on Sep 1, 2026 at 9:12 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,421
    4,674
    113
    Qatar Airway තමයි මගේ දැන් පළමු තෝරා ගැනීම!! :-D

    Avios එක්ක මාත් සතුටින් :love2:

    #Emirates_වැඩක්_නෑ

    මෙයා ලස්සනයි මොනවා උනත්
    කිරියේ දාපු කෙල්ලෙක්ට මම ලස්සනයි කිව්වම ද කොහෙ ද :ROFLMAO:
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,527
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලත් ඉතින් හොඳ ඔෆර් එකක් ආවොත් නොයා ඉන්නවද? කවුරු කවුරුත් තමුන් ගැනනෙ මුලින් හිතන්නෙ මොනව උනත් මට නැග්ගා. :rolleyes:

    කෙසේ නමුත් මටනම් සාරියට වැඩිය එමිරේට්ස් එකේ යුනිෆෝම් එකට කෙල්ල ලස්සනයි වගේ. :yes:
    ------ Post added on Sep 1, 2026 at 9:12 PM
    ඔය දෙකම නැතිව ලස්සන ඇති, මුන් සාරියට හැට්ටෙට කිව්වට...