මහත්වරුනි Field Job කරපු මහත්වරුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි....
අපේ මල්ලිගේ යාලුවෙක් ඉන්නවා ඌ මේ මාසේ ග්‍රැඩුවේට් වෙලා තියෙන්නේ..මිනිහට ජොබක් සෙට් වෙලා Service field officer පොසිශන් එකක්.එකේ කතාවක් තියෙනවා මට පොඩ්ඩක් වියර්ඩ් ගතියක් තියෙනවා..ඉන්ටරවිවු එකක් ගිහින් ඒකේ ඉදලා තියෙනවා කම්පැනිය පටන් ගත්ත දවසේ ඉදලා ඉන්න කම්පැනිය තමන්ගේ කියලා හිතාගත්‍ත එකෙක් ඌ හෙන ගොන් ප්‍රශ්න ටිකක් අහලා (උදා:-ඔයාට වැඩිපුරම තරහා යන්නේ මොකටද,තරහා ගියාම කරන්නේ මොකද්ද).ඊටපස්සේ අන්තිමට කියලා ඔයා ඉන්ටව් එකෙන් අපිට දුන්න උත්තර වලට සැටිස් නෑ ඒ වුනාට අපි ඔයාව ගන්නවා ඔයා ගැන විශ්වාසයක් තියෙන නිසා.හැබැයි ඔය ඉන්ටරවිවු පැනල් එකේ ඉදලා තියෙනවා හොද එඩුයුකේටඩ් සෙට් එකක් ඩයල් ටික අහපු ටෙක්නිකල් ප්‍රශ්න වලට ඔක්කෝටම උත්තර හරියටම මනුස්සයා දීලා.උන් ටික හෙන සැටිස් එකේ ඉදලා තියෙන්නේ..මේක ගැනත ආන්සවර් එකක් දෙන්න.
සැලරි ගැන කියුවොත් මුන්ගේ ඩීලස්ලා 25ක් ඉන්නවලු.හැම මාසේම මේ ඩීලර් විසිට් ටිකත් යන්න ඔනිලු ඒවගේම කස්ටමර් කම්ප්ලේන් බලන්නත් ඔනිලු.සාමනයෙන් මාසෙකට 1500km වගේ යන්න ඔනිලු.
සැලරි එක fuel allowance නැතිව හම්බෙනවා Rs 120,000ක් මේකේ include වෙනවා බේසික් සැලරි,ඇටන්ඩන්ස් එලවුන්ස්,බටා එලවුන්ස්,අපේ බයික් එකකින් ගියොත් ඒකේ මෙන්ටේන් එකේ කොස්ට් එක.මීට අමතරව දුවන per කීලෝමීටර් තෙල් වලට ගෙවනවා.
මේක ගැන අදහසක් කියන්න