අම්බෝ මම හිතුව අතවරයක් වත් උනාද කියල පේන්න නැතිකොට.
හරි ඔන්න ඔයාගේ ප්‍රශ්න වලට උත්තර
1.
22 හරහා අනුර කියනවා. නඩු ඉක්මන් කරන්න. ඇත්තටම මම විශ්‍රාම වයස වැඩි කරාම නඩු ඇසීම ඉක්මන් වෙන්නේ. කොහොමද ? ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැතුව ?
ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. නව උසාවි සංකීර්ණ ඇතිකිරීම, විනිසුරුවන් ගණන වැඩි කිරීම. ඩිජිටල්කරණය. සියළු විනිසුරන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දිගු කිරීම. රස පරීක්ෂක වාර්ථා ලබාගැනීම කඩිනම් කිරීම
2 22 ගෙන ඒමේ සැබෑ අරමුණ මොකක්ද කියලා හිතන්නේ ?
මේ වෙනකොට අසමින් පවතින නඩු අදාළ විනිසුරන් හරහාම ඉක්මනින් විසඳා ගැනීම, අනවශ්‍ය පරිදි නඩු වාර කල් තැබීම හැකිතාක් අවම කර ඒවා කඩිනමින් විසඳීම වගේ අරමුණු තිබෙනවා
3. 22 වයසතානුකුලබාය සෙවීම් නඩු වට. විනිසුරුවන්. පත් කිරීමේදී.
A. සම්පූර්ණ විනිසුරු මඩුල්ලකට නොඅයෑමට හේතුව කුම්ක වෙන්න පුළුවන්ද ?
මේ ව්‍යවස්ථා සංශෝදනය හරහා අධිකරණයේ ස්වාධීන බවට බලපෑමක් නොවීම හා ලබැඳියාව පිලිබඳ ගැටළුවක් පැන නොනැගීම වැනි හේතු නිසා සම්පූර්ණ විනිසුරු මඩුල්ලක අවශ්‍යතාවක් නොමැත .
B. විනිසුරුවන් පත් කිරීමේ දී. ජේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම හේතුව කුමක් වෙන්න පුළුවං. ද.
විනිසුරු මඩුල්ල පත් කරන්නේ පවතින නීතියට අනුව අග විනිසුරුතුමන්ගේ අභිමතය පරිදිය. එය ප්‍රශ්න කිරීමට කිසිවකුට නීත්‍යානුකුල හිමිකමක් නැත. මේ පවතින නීතිය පනවා ඇත්තේ වත්මන් ජනාධිපතිතුමන් හෝ අග විනිසුරුතුමන් නොව පෙර පැවති ව්‍යවස්ථාදායකයන් වේ.
--
ඔන්න ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දීල තියෙනව. දැන් මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න
ඔයාල කියනවා 22 හරහා අනුර ජනාධිපති අධිකරණයට අත තිබ්බා කියල. ඒ අත තියල තියෙන විදිහ පැහැදිළි කරන්න පුලුවන්ද?
Chat gpt දාලා ගත්තාම ලේසි නේ ජිවිතේ මැට්ටා
1 ප්‍රශ්නයට උත්තරේ නෙමේ ඔය.


2 කියන අරමුණ සැබෑ අරමුණ oka නෙමේ යි. ඔක්කොම දන්නවා නේ.
3 a
Ai. දාලා ගත්තාම ඔහොම තමයි. තියෙන පෙස්සන් වලින් ගොඩක් මේවල කියලා තියෙන්නේ ඕනේ අදිකරණ ස්වාධීනතාවයට හානියක් වෙන නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය වන තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නිසා මේක තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය කියලා. නොදන්නා මගුල් කියවන්න ගිහින් පච දාන්න එපා. සාජීයා වගේ. මී හරකා.



3b මෙන්න මෙතනදී තමයි ස්බාවික් යුක්ති මූලධර්ම එන්නේ පොඩ්ඩක් ai දාලා බලං . නොතේරේ නම්.

Nemo judex in causa sua.
No one should be a judge in their own cause

Justice must not only be done, but must also be seen to be done.
ලෝකේ ඕනෑම කෙනෙක්ට බලය තිබ්බා ට කිසිම කෙනෙක්ට අත්නොමතක ලෙස වැඩ කරන්න බැහැ. අධිකරණ පද්ධතිය තුල සදාචාරාත්මක වගකීමක් වඟවීමක්. තිබෙනවා.
//මේ ත්‍රිඩී එක දාලා ඇහුව මම දකින්නේ මෙහෙමයි ඒ මම දකින විදියට. කිසිවෙකුට අගුරවයක් නොව. මෙතන ඉන්න අනෙක් අය මොකද්ද එකට කියන්නේ අහුවේ මගේ දැනුම වැඩි කරගන්න